Ow. Sampath Debt card eken gewanna bari una. Payment was unauthorized by the bank. ita passe HSBC credit card eken tamai gewwe.
ela machan. mewa gana wadipura hoyanne balanne natiwa direct upwork to local bank transfer karala godak salli natikaragattu minihek mama. so sad...
------ Post added...
මචන්, Upwork එකෙන් direct transfer to local USD bank account කිරීමට වඩා මෙහෙම US bank account එකක තියා ගැනීමේ වාසියක් තියෙනවද? (මේ situation එකේ local banks unstable වෙන්න පුළුවන් කියන කාරණාව හැරුණු කොට )