1. CodeMan

    MacBook ඒකක් ! MacBook ඒකක් !

    Keeyak unada machan?
  2. CodeMan

    Vue Js අලුතින්ම ඉගෙනගන්න ඔන

    https://www.youtube.com/c/ProgramWithErik
  3. CodeMan

    දරුවන් පාසල් ගියාද?

    මම පෞද්ගලිකව දන්නවා ඒ වගේ දී ඇති මර්ගෞපදේශ නියම විදියටම ක්‍රියාත්මක කරන මොන්ටිසෝරි. හැබැයි හැම තැනම එහෙම නෑ. ආරම්භ කරපු දවසෙම දරුවන්ගේ masks ගලවලා කරට අත දම්මලා teachers ලත් එක්ක ෆොටෝ ගහලා fb දාපු පෙරපාසලක් තිබුනා. බස්නාහිර පළාතේ මොන්ටිසෝරි වලට උපදෙස් දීලා තියෙන්නේ vaccine කරපු නැති දෙමාපියන්ගේ...
  4. CodeMan

    ඉහළම තාක්ෂණයේ ඩිජිටල් ජාතික හැඳුනුම්පතක් ලබන වසර මුල දී

    අනේ ටික කාලයක් යනකොට පිට කොලේ ගැලවෙන්නේ නැති කාර්ඩ් එකක් දෙන්න
  5. CodeMan

    දරුවන් පාසල් ගියාද?

    මේ වෙනකොට රටේම පාසල් වල ප්‍රථමික ශ්‍රේණි සහ පෙර පාසල් ආරම්භ කරලා තියෙනවා. සමහර දෙමාපියන් දරුවන් පාසල් යැවුවත් තවත් සමහරක් ඉදිරි දින/සති වල තත්වය අනුව පාසල් යවනවද නැත්ද යන්න තීරණය කිරීමට බාලාපොරොත්තුවෙන් සිටිනවා. පෞද්ගලිකව මමත් තවම දරුවන් පාසල් යැව්වේ නෑ. ඔබේ දරුවන් ඔබ පාසල් යැව්වද? නැත්නම්...
  6. CodeMan

    කම්මැලී නිදිමතයී වගේ ද?

    මේ ත්‍රෙඩ් එක නිසා මම දැනගත්ත ඒ නමින් ක්‍රිකට් ගහන එකෙකුත් ඉන්නවා කියලා (6)
  7. CodeMan

    රාජපක්ෂ වරුන්ගේ මීලග ගේම් එක guess කරමු.

    ඒ තරම් ඉක්මනට ? :unsure:
  8. CodeMan

    රාජපක්ෂ වරුන්ගේ මීලග ගේම් එක guess කරමු.

    මයිනා ඉන්නේ ලෙඩින් කියල තමයි කියන්නේ. වැඩේ කියන්නේ කොරෝනා වලින් දහස් ගනන් මැරුණත් උන්ට කිසිම දෙයක් නැති එකනේ
  9. CodeMan

    රාජපක්ෂ වරුන්ගේ මීලග ගේම් එක guess කරමු.

    රාජපක්ෂ වරු ලෝකයේ ඉන්න සුපිරි ගේම් කරුවෝ බව අපි හැමෝම දන්නවනේ. 2024 ට ගහන ගේම සමහරවිට මේ වෙනකොටත් ඔවුන් ප්ලෑන් කරලා ඇත්තේ. 2024 රාජපක්ෂ ගේම් එක මොනවගේ එකක් වෙන්න පුලුවන්ද? විපක්ෂය මොනවගේ දේවල් කරාවිද? වෙනසක් කළහැකි තුන්වන බලවේගයක් මතුවේවිද? මගේ අනුමානය: 2024 ගොටා නැවත ඉල්ලනවා. 2023 විතර ඉදන්...
  10. CodeMan

    ඩොලර් මිල

    කවදාවත් ඩොලර් එකක් වත් උපයපු නැති අය වගේම හැම මාසෙම ඩොලර් උපයන ලංකාවට ගේන බොහෝ පිරිසක් එළකිරියේ ඉන්නවා.
  11. CodeMan

    Wise ලංකාවට ගන්නෙ කොහොමද?

    Wise ගැන ලඟදි ගිය thread එකක් . මේකත් බලන්න https://elakiri.com/threads/wise-%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%83%E0%B7%9A%E0%B7%86%E0%B7%8A-%E0%B6%AF.2005512/
  12. CodeMan

    ගෙවතු අලංකරණය

    මිත්‍රවරුනි, වල් වැදිලා තියෙන Malaysian grass තියෙන garden එකකට වල් ගලවනවට අමතර කරන්න පුළුවන් දේවල් තියෙනවද? .
  13. CodeMan

    ගෙවතු අලංකරණය

    මගේ ගෙදර වැඩේ දුන්නා garden service කරන කෙනෙක්ට (fb page එකක් එහෙම තියෙනවා) පොර ජා ඇල පැත්තෙන් තමයි ගෙනාවේ (වර්ග අඩි 2500 කට අසන්න). Malaysian carpet grass. මුල් මාස දෙක තුන නම් ලස්සනට තිබුනා. අපි මාසෙන් මාසේ තණකොළ කපලා maintain කලත් ඊට පස්සේ තැනින් තැන වල් එන්න ගත්තා. දැන් අවුරුදු 2ක් විතර ඇති...
  14. CodeMan

    අඩේ Pyxle එක වහලද බං?

    බොහොම කාලෙකට ඉස්සර ඔකේ interview ගියා. boss තමා interview එක කලේ. සෙට් උනේ නෑ.

    No contents