Questions උද්දිකලට , පබාලට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    උද්දිකලට , පබාලට , රත්තරන්ලට , තිස්ස කුට්ටිට
    චන්දෙ දීපු මිනිස්සු තාමත් ජීවතු අතරනම්
    උන් දැන් වෙනස් වෙලා ඇත්ද බන් ?
    මටනම් සැකයි බන්
     
    • Haha
    Reactions: Nidarshana_k

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    බහුතරයක් එහෙම වෙනස් වෙන්නෙ නෑ, කොච්චර පාඩම් ඉගෙනගත්තාත්, "ආයෙ නම් රැවටෙන්නෙ නෑ" කියලා අය ආයෙ ආයෙ රැවටෙනවා. දේශපාලනේ විතරක් නෙවෙයි ජීවිතේ හැමදේම ඔහොමයි.
     
    • Like
    Reactions: dilan_randika

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    උදේ පැඩ පැඩ අවදිවෙලා,
    තියෙන දෙයක් කාලා,
    හේනක් කුඹුරක් කොටලා,
    රෑට දෙවෙනි ඉනිම බලලා බුදියන පොන්නයො රැළක් මේ ලංකාවේ ඉන්නේ.
    වියළි කළාපේ ඉන්නේ නූගත් පොන්නයො ටික මීට වඩා අන්තයි.
    උන් වෙනස් වෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ🤡🌷
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    උදේ පැඩ පැඩ අවදිවෙලා,
    තියෙන දෙයක් කාලා,
    හේනක් කුඹුරක් කොටලා,
    රෑට දෙවෙනි ඉනිම බලලා බුදියන පොන්නයො රැළක් මේ ලංකාවේ ඉන්නේ.
    වියළි කළාපේ ඉන්නේ නූගත් පොන්නයො ටික මීට වඩා අන්තයි.
    උන් වෙනස් වෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ🤡🌷
    මහා පොන්නයගේ සිතුවිල්ලක්🙇
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    අපේ උන් හැදෙන උන් නෙමෙයි. හැදෙන්න ඕනකමකුත් නෑ , එදා වේල කාල ඉන්න රටක් තිබ්බනම් උන්ට ඇති .
     
    • Sad
    Reactions: Nidarshana_k

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    ලංකාවෙ පොන්න ලූසර්ල ගහනය දැන් හොදටම වැඩි වෙලා තියෙන්නෙ. අරින්න අරින්න පුලුවන් එකා රට දාල යනව නැත්තම් මුන්ට විරුද්ධව ගේම කෝල් කරන්ව. මෙලෝ දෙයක් කරගන්න ඉගෙනීමක් නැති පොන්නයො තමා සක් එක ගානට දීගෙන ඉන්නෙ.

    ඒ මදිවට එලකිරියෙත් අනිත් උන්ට පොන්නයො කියල බනින ලොකුම පොන්න ලූසර්ල දෙතුන් දෙනෙක් ඉන්නව රනිලගෙයි බැසිලගෙයි පොලු උරන ගමන්. (ඔවු උබට තමා කිව්වෙ )

    ලෝකෙන් ලොකුම පොන්න ලූසර්ල ඉන්න රට තේරුවොත් අනිවා ලංකාවෙ දෙවෙනි තැනට එනව 😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    :lol:
    aDVR9gm.jpeg

    j8V5CWb.jpeg
     
    • Haha
    Reactions: samindi

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    උදේ පැඩ පැඩ අවදිවෙලා,
    තියෙන දෙයක් කාලා,
    හේනක් කුඹුරක් කොටලා,
    රෑට දෙවෙනි ඉනිම බලලා බුදියන පොන්නයො රැළක් මේ ලංකාවේ ඉන්නේ.
    වියළි කළාපේ ඉන්නේ නූගත් පොන්නයො ටික මීට වඩා අන්තයි.
    උන් වෙනස් වෙන්නෙත් නෑ වෙනස් කරන්නත් බෑ🤡🌷
    එහෙන් වියලි කලාපේ නූගත් පොන්නයෝ. මෙහෙන් හරියට කතා කරන්නවත් දන්නෙනැති මුඩුක්කු අඩුකුලේ පොන්නයෝ. මං කෙසේ අත් පා දිගහැර නිදියන්න ද?