උබට විශ්වාස කරන්න බැරි දැනට දැකලා, අහලා, දැනිලා නැති දේවල්නේ.
උබට දැන් පේන, ඇහෙන, දැනෙන දේවල් කොහොමද වෙන්නේ, මේවා කව්ද හැදුවේ, කොහොමද හැදුනේ..?
දැන් කියපන් රැන්ඩම්ලි ජීවය බිහි වෙලා, පරිනාමය වෙලා වුනා කියලා.
තමන්ටවත් හරියට definition එකක් දෙන්න බැරි වචනෙකින් වෙන philosophy එකක් criticise...