1. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ඉතින් ඒක තමයි කිව්වේ උබ ඔය ප්‍රායෝගිකයි කියන එක විද්‍යාත්මකව factualize කරලා පෙන්නපන්, ඒක based වෙන්නේ unverifiable assumptions ටිකක් ඔස්සේ නෙමෙයි කියලා මුලින්. එතකොට ඒක කොහොමද කියපන් විශ්වාසයක් නොවෙන්නේ? ධර්මය දන්න, දකින කියන්නේ කොහොමත් සෙට් එක ඇතුලේ තමයි. එතනින් මෙහා පෘථග්ජන කෙනෙක්ට ධර්මය...
  2. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ඒ වෙනස් සෙට් එකට ජොයින් වෙන විදිහ පෙන්නලා තියෙනවා. ඉතින් කැමති අය දේශනා අහලා, පිළිපැදලා ඒ සෙට් එකට ජොයින් වෙයි. ඔය උබ කියන ප්‍රායෝගික සත්‍ය කියන එකට objective, universal definition එකක් දීපන්කො මුලින් විද්‍යාවෙන්.
  3. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ඔය ප්‍රායෝගික නිරීක්ෂණය කියලා කියන්නේ ultimately subjective, brain constructed experience එකක්නේ. උබට තෙරේන්නැද්ද, පරම සත්‍ය කියලා දෙයක් තියෙනවනම්, උබ ප්‍රායෝගිකව පෙන්නන්න කියන විදිහෙන් ඒ පරම සත්‍ය පෙන්නන්න බැහැ කියලා?
  4. Blair Solari

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති | අත්තිවාරම පුස්

    පමා නොවෙන්න ඕනේ කුසලස්ස උපසම්පදා වලට, කුසලය තමයි ප්‍රඥාව, ඉතින් ප්‍රඥාව ලබන්න,
  5. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    උබ ඔය සයන්ස් කියන එකේ fundamentals බලපන් විශ්වාස ටිකක් නෙමෙයිද තියෙන්නේ කියලා. නිවන සංකල්පයක් තමයි පෘථග්ජනයට කොහොමත්. නොදන්න නොදකින කෙනා නිවන ද මඤ්ඤණා කරනවා කියලා දේශනා කරලා තියෙනවා. ------ Post added on 1778728480
  6. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    විශ්වාස කරන්න මොකක්ද තියෙන්නේ නිවනේ? විශ්වාස, ඇදහිලි.. ඔක්කොම ලෝකයනේ.
  7. Blair Solari

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති | අත්තිවාරම පුස්

    කමක් නැ, ඕකත් බලලා, බ්ලූ ප්‍රින්ට් එක කරන්න.
  8. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය. ලෝකෙන් එතෙර තමයි නිවන.
  9. Blair Solari

    දිට්ඨෙ දිට්ඨ මත්තං භවිස්සති | අත්තිවාරම පුස්

    ඕක බලපන්. ඔය උබ නිතරම කියන දිට්ඨේව.. අර්ථ විවරණය කරනවා.
  10. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    විශ්වාස එකක්වත් ලෝකෝත්තර සම්මා දිට්ටියට එන්නැහැ. ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ නුවණ. නුවණ තියෙන්නේ මගඵල ලබපු උතුමන්ලට. මේක බලන්න පුලුවන් විදි 2 තියෙනවා. බුදු කෙනෙක්ට ඉන්ද්‍රියපරෝපරියත්ත, ආසවක්ඛය ඤාණ වලින් බලන්න පුලුවන්. මාර්ගඵල ලබපු චේතෝපරිය ඤාණ ලාබියෙක්ට තමන්ගේ මාර්ගඵලයෙම හෝ (මතක විදිහට) ඊට...
  11. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    පෘථග්ජනයෙක් ප්‍රායෝගිකව කොහොමද කියපන්කෝ නුවණ මනින්නේ මුලින්? උබ ඇහුවොත් දන්නවා හැම දේම :confused: උබම කියපන්කෝ ලෝකෝතතර සම්මා දිට්ටියට මොනවද ඇතුළත් වෙන විශ්වාස ටික කියලා. ------ Post added on 1778727198
  12. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    ඒක තමයි මන් ඇහුවේ. සේඛ, ඇසේඛ උතුමෙක්ව පෙන්නුවොත් උබ කොහොමද ලෞකිකව ඇත්ත කියලා verify කර ගන්නේ?
  13. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    උබ දන්න විශ්වාස ටිකක්වත් නැහැ. හිතළු ටිකක් හිතන් ඉන්නවා buddhism කියලා.
  14. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    උදාහරණයක් දුන්නොත් උබ කොහොමද ඇත්තමද කියලා වෙරිෆයි කර ගන්නේ?
  15. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    නියත මිත්‍යා දෘෂ්ටිය, ලෞකික සම්මා දිට්ටිය, ලෝකොත්තර සම්මා දිට්ටිය 3 ක්. උබ ඔය තුනෙන් එකක්වත් හරියට දන්නැහැ.
  16. Blair Solari

    පුදපු ගමන් කාපි යකා - හක්ගෙඩියක් සිප්පිකට්ටක් තලයි!!!

    උබට buddhism වල ඇඩ්‍රස් කරන ප්‍රශ්නෙ තේරෙන්නැහැ මුලින්. ලෝකේ කියන්නේ කොහොමත් අටලෝ දහමම තියෙන තැනක්. මිනිස්සු දූෂණය කරනවා. හොරකම් කරනවා. අපරාධ කරනවා.. සමහර මිනිස්සු හරිම හොඳයි. මිනිස්සුන්ට උදව් කරනවා.. කාලෙක සතර අපායේ.. කාලෙක දිව්‍ය, බ්‍රහ්ම තල වල.. නොනවතින සසර ගමනක සත්වයා යනවා. ඒ ගමනෙදි කැරි...

    No contents