මෙහෙ වරෙන්...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,155
    4,817
    113
    Abyss
    මචන් මම දකිනවා මගෙ යාලුවො ගොඩක් කැෆෙස් හොටෙල්ස් වලට ගිහින් ගොඩක් එන්ජොයි කරනවා.

    මාත් ඒ දෙවල් කරන්න ආසයි. ඒ උනාට හිත ඇතුලෙ අමුතු බයක් තියෙනව සල්ලි ඉවර වෙලා හිගාකන තත්වෙට එයි කියල.

    ඒත් එක්කම අනිත් පැත්තට හිතෙනව ලයිෆ් එකේ හොදම කාලෙ එන්ජොයි කරන්නෙ නැතුව පස්සෙ එන්ජොයි කරන්න හිතගෙන කල් දදා ඉදල එක පාරටම මැරිල ගියොත් මේ ජීවිතෙ මෙලෝ දෙයක් කරල නෑනෙ කියල

    උබලට මොකද හිතෙන්නෙ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,381
    113
    IMG-5293.jpg