1. Blair Solari

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    හැම දේම කන්සෙප්ට්ස් තමයි, including maths and science. එතකොට ඒවගෙන් ලෝකේ මනින එක?
  2. Blair Solari

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    ලෞකික සම්මා දිට්ටියේ නැතුව ඕක කතා කරලා උබට වැඩක් නැහැ. කර්මඵලය විශ්වාස කරන්න ඕනේ. සසර අවබෝධ කරන් සසරෙන් මිදෙන මාර්ගය දේශවා කළ උතුමන්ලා ඉන්නවා කියලා විශ්වාස කරන්න ඕනේ. සමස්ථ සියල්ල ගැන කිව්වේ. ------ Post added on 1779341794
  3. Blair Solari

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    මොකක් හරි සංසිද්ධියකට influence වෙන factors බලලා, ඒ factors වෙනස් කරහම, ඒ වෙන සිද්ධියට කොහොම influence වෙනදවද කියලා විතරනේ අපිට පේන්නේ. already වෙන දෙයක්, මේ මේ දේවල් වලින් influence වෙනවා කියලා පේන එකෙන්, ඒ වෙන සිද්ධිය ඇයි වෙන්නේ කියලා fundamentally පැහැදිලි කරන්නේ කොහොමද?
  4. Blair Solari

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    උබට විශ්වාස කරන්න බැරි දැනට දැකලා, අහලා, දැනිලා නැති දේවල්නේ. උබට දැන් පේන, ඇහෙන, දැනෙන දේවල් කොහොමද වෙන්නේ, මේවා කව්ද හැදුවේ, කොහොමද හැදුනේ..? දැන් කියපන් රැන්ඩම්ලි ජීවය බිහි වෙලා, පරිනාමය වෙලා වුනා කියලා. තමන්ටවත් හරියට definition එකක් දෙන්න බැරි වචනෙකින් වෙන philosophy එකක් criticise...
  5. Blair Solari

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    මේ සරල යතාර්ථය කියන එක ඩිෆයින් කරපන් මුලින්.
  6. Blair Solari

    බුදුහාමුදුරුන්ට සුගන්ධ කුටියක් හදලා

    ප්‍රතිඵලේ දැනගන්න ලෞකික සම්මා දිට්ටියෙවත් ඉන්න ඕනේ. ගල්වලට එකපාර පන ආවා, හැමදේම රැන්ඩම්ලි වෙන්නේ, මරණින් පසු උපතක් නැහැ.. කියලා හිතන් ඉන්න කෙනෙක්ට කර්මඵලය ගැන කියලා වැඩක් නැහැ.
  7. Blair Solari

    Cyber security ඉගෙන ගන්න ආසයි

    depends සමහර vulnerabilities පුලුවන් වෙයි හොයන්න.
  8. Blair Solari

    Cyber security ඉගෙන ගන්න ආසයි

    පුලුවන් වෙයි source code එක දුන්නොත්. ඒත් offensive security වලදි source code නැහැ. Application එකත් එක්ක interact වෙලා, ලැබෙන response වලින් vulnerabilities හොයන්න වෙන්නේ.
  9. Blair Solari

    Cyber security ඉගෙන ගන්න ආසයි

    nop cyber security ගැන ඉගෙනගන්න නිසා. AI වලින් කෝඩ් හදලා රන් කරන applications වල intended functionalities abuse කරන්න, vulnerabilities හොයන්න programming, networking knowledge එක ඕනේ.
  10. Blair Solari

    Cyber security ඉගෙන ගන්න ආසයි

    programming, networking, web dev
  11. Blair Solari

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    ඔව්, ඒත් ඔතන, බ්‍රේන් එකක් තියෙනවා, එකෙන් භාහිර objective යතාර්ථය අර්ථදක්වන ක්‍රියාවලියක් වෙනවා.. කියලනේ කියන්නේ. එහෙම කියන්නෙත් පේනීම, ඇසීම, දැනීම කියන සිද්ධි ටිකෙන්මනේ. මේ ටැග් කරපු තැන උදාහරණය බලන්න.
  12. Blair Solari

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    නියමයි, බලමු.
  13. Blair Solari

    Bliar Solari and Emios වැදි බන

    ඇයි මේ වෙනම ට්‍රෙඩ් දාලා?
  14. Blair Solari

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    අර ටික බැලුවද?
  15. Blair Solari

    හිතපන් අපෙ ජීවිත මෙ කාලවල් වල කොච්චර සරලද?

    ළමයෙක් හදලා උට ඉලූෂන් එකෙන් මිදෙන පාර පෙන්නමු.
  16. Blair Solari

    හිතපන් අපෙ ජීවිත මෙ කාලවල් වල කොච්චර සරලද?

    ඒ කාලේ ජීවන රටාව, සීයාගේ වයිබ් එකත් එක්ක අවුලක් නැතුව ඇති. මටනම් සෙට් නැ.
  17. Blair Solari

    හිතපන් අපෙ ජීවිත මෙ කාලවල් වල කොච්චර සරලද?

    දැනුත් සරලයි. බැදලා, ළමයි හැදුවොත් තමයි සංකීර්ණ වෙන්නේ.
  18. Blair Solari

    Jeewite piliwelak karaganna

    අර මන් දාපු වීඩියෝ ටික බලපන්. එතකොට පිළිවෙලක් වෙයි.

    No contents