1. D

    surname එකෙන් පුලුවන්ද caste දැනගන්න!

    මුලුපව්ලටම රාජනායක කියලා surname එක තියනවනම් ??
  2. D

    උදව්වක් කරපන්කො වාසගම් ප්‍රශ්නයක් තියනවා අහන්න

    ගෙදරත් ශේප් බන් මේ නෑදෑ සනුහරේ එක්ක බෑ ගෙදර අයටත් ඔව් මචං ------ Post added on 1738241691 ub eka hithann epa mewa me parana minissu gen berenna bari kmt krnw witharai ------ Post added on 1738241772
  3. D

    අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමක්..🔴

    රුපියලක් උනාට රජයට මිලියන 370 පාඩුයි දැන් 😂
  4. D

    උදව්වක් කරපන්කො වාසගම් ප්‍රශ්නයක් තියනවා අහන්න

    අපෙ නංගිය යෝජනාවක් ඇවිත් තියනවා බඳින්න කොල්ලෙක්ගෙන්, බිස්නස් කරන පොරක් පොරගෙ වාසගම තියෙන්නෙ 'දේවයාලාගේ' කියලා, අපෙ තියෙන්නෙ ගොවිගමද මොකක්ද එකක් දේවයාලාගේ කියන්නෙ අඩුකුළයක්ද හොද එකක්ද බන්, මන් ඕව්වා ගැන දන්නෑ ඒත් නෑදෑ සනුහරේ එක්ක බෑ දන්න එකෙක් කියපන්කො
  5. D

    මේ වගේ එකක් හදාගන්න කීයක් විතර යයිද

    Bar walata 8500 wage yai, labour danna kenek set krgththanm hari
  6. D

    AC කාමරේ මදුරුවෝ 🦟🦟🦟

    වේපරයිසර් 👍
  7. D

    අන්න අන්න අනුර 5000 කෙලේට සෙට් එක 😲

    රනිලුත් ඕක කරන්න හිටියෙ හැබැයි 😏
  8. D

    අන්න අන්න අනුර 5000 කෙලේට සෙට් එක 😲

    රැඩිකල් තීන්දු 😂
  9. D

    අන්න අන්න අනුර 5000 කෙලේට සෙට් එක 😲

    "කලුසල්ලි ලෙස සඟවා ඇති මුදල් නැවත මූල්‍ය වෙළෙඳ පොළට ගැනීම ස‍ඳහා 5000 නෝට්ටුව තහනම් කිරීමට ජනපති ප්‍රමුඛ ආන්ඩුව තුල මේ වනවිට සාකච්ඡාවක් පවතින බව නිළනොලත් ආරංචි මාර්ග පවසයි!! " සල්ලි හංගන් ඉන්න උන් ඕන් පරිස්සමින් ඈ 😂
  10. D

    තුන්වෙනි ලෝක යුද්ධය අත ළඟ 😱

    අන්න රුසියා නැවක් uk වල මුහුදෙ internet cable map කරනවා, එක පාරින් දෙන්න වගේ යන්නෙ යුරෝපෙම කොරවෙලා යන්න

    No contents