අපෙ නංගිය යෝජනාවක් ඇවිත් තියනවා බඳින්න කොල්ලෙක්ගෙන්,
බිස්නස් කරන පොරක්
පොරගෙ වාසගම තියෙන්නෙ 'දේවයාලාගේ' කියලා,
අපෙ තියෙන්නෙ ගොවිගමද මොකක්ද එකක්
දේවයාලාගේ කියන්නෙ අඩුකුළයක්ද හොද එකක්ද බන්, මන් ඕව්වා ගැන දන්නෑ ඒත් නෑදෑ සනුහරේ එක්ක බෑ
දන්න එකෙක් කියපන්කො
බිස්නස් කරන පොරක්
පොරගෙ වාසගම තියෙන්නෙ 'දේවයාලාගේ' කියලා,
අපෙ තියෙන්නෙ ගොවිගමද මොකක්ද එකක්
දේවයාලාගේ කියන්නෙ අඩුකුළයක්ද හොද එකක්ද බන්, මන් ඕව්වා ගැන දන්නෑ ඒත් නෑදෑ සනුහරේ එක්ක බෑ
දන්න එකෙක් කියපන්කො