1. D

    ඩඩ්ලිගෙ බෑන

    දෙපාරක් බැන්දෙ ඩඩ්ලිගෙ දුවද? මොකාද මුලින් බැදපු එකා?
  2. D

    මේ සීන් එක මොකද්ද බන්

    සීයේ ඇයි ..... 😅😅
  3. D

    අද උදේ තලල්ලෙ උන බිහිසුණු බස් අනතුර...🤯😵 කුඩේ කුඩු 😢

    කියන්න දේවල් ගොඩයි. අතිශය අපරීක්ශාකාරී රිය ධාවනයක අවසාන පතිඵලය. තුවාල උණ ගොඩක් අයට තිබුනෙ කැපුම් පාරවල් වගේ තුවාල. හේතුව අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඔය ඇඹිලිපිටිය බස් එකේ සෑහෙන්න සුදු යකඩ කෑලි ගහල තිබුන. සුදු යකඩ තහඩු කොයිතරම් තියුණුද කියල දන්න අය දන්නව. බස් එක පුරාම අඩියක් තියන්න බැරි තරමට යකඩ...
  4. D

    ඈල්ල ටිකට් හොරා මාට්ටු

    තප්පර 40, 30ට අඩු කරලා පෙන්නන්නද උබලට 😂
  5. D

    ක්ලීන් ශ්‍රී ලංකාවෙන් ගම්පොළ කුරුඳුවත්ත Clean වෙච්ච හැටි

    හැමදාම ඔහොම බැලුවනම් ඕවා කොහොමද බන් තියෙන්නෙ ?? ඔකුන් ජොබ් එක කරන්නෙත් කැමරාවක් ගෙනාවම විතරයි
  6. D

    කවුද මේ පාර Hirustar වෙන්න පුලුවන් මචං ? (poll)

    පොඩි පගයො ටිකක් හිරු එකෙ
  7. D

    උබලා ‍‍‍‍‍‍‍ළඟදී ලයිෂන් අලුත් කරාද??

    hammata e kiyanne expired wenna kalin aluth karanna oni seen ekkda
  8. D

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Exam illuwe nathi unta next sem eka liyanna puluwanda bn ? Hithapan ub register wela exam dalama na kiyl, next year walata registration ekt daganna puluwanda ekama, naththm aya uni yanna onida Kohomada process eka
  9. D

    උබලා ‍‍‍‍‍‍‍ළඟදී ලයිෂන් අලුත් කරාද??

    1.උබලා අලුත් කරපු විදිය කියපන්කෝ online process එකක්ද යන්නෙ කලින් date book කරන් ?? 2.මේ සීන් එක මොකක්ද?

    No contents