කවුද මේ පාර Hirustar වෙන්න පුලුවන් මචං ? (poll)

Hirustar ?

  • නේසර

    Votes: 2 16.7%
  • චමෝද්

    Votes: 3 25.0%
  • අශාන්

    Votes: 3 25.0%
  • ශිවන්ත

    Votes: 4 33.3%

  • Total voters
    12

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    මම ඕක වැඩිය බලන්නෙ නම් නෑ. ගිය සැරේ එකක් යූ ටියුබ් එකේ බැලුව. ඒකෙ එක උනේ කොන්ඩෙ බූසට දාගෙන ඉන්න කෙනා. එයාගෙ සින්දුවක් මේක.

    තුන හරි හතර හරි උන සින්දුව මේක. ඉතින් කවර කතාද
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    අඩෝ මලීකා සිරිසෙනත් ඇවිත්. ගෙදර අය කියනවා පින් පාටලු 🤣🙏
     
    • Haha
    Reactions: Lithobius