1. 10ben

    එයත් ගියා.. 😥

    මෙහෙම දකිද්දි දුකයි...
  2. 10ben

    ඇල්ල ලග මේ කෙල්ල කවුද?

    මුහුදුබඩ මාර්ගයේ යන කෝච්චියක කමක්නැද්ද?
  3. 10ben

    New Leak!!!!

    ඔවු දැන් PM දිගටම එන්න පටන්ගත්තා... මධ්‍යම රාත්‍රියට පෙර පලවෙනි ප්‍රතිපලේ දෙන්න පුලුවන් වෙයි..
  4. 10ben

    චන්දිගාර් කෙල්ල චපාති කන්න පරිප්පුවක් හදලා 🍲 පේන විදිහටනම් රස පාටයි 😋

    එකෙක් "පැචුම්" තව එකෙක් "චන්ඩිගාර් බඩ්ඩ" මං කෙසේනම් අත් පා දිග හරින්නද?
  5. 10ben

    Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

    මං බොරැල්ලේ...ඈ බදුල්ලේ.. මතක් වුනා..
  6. 10ben

    කෙල්ල/වයිෆ් එක්ක කරපු Dares

    අඩෝ... මටත් එහෙමයි...😂
  7. 10ben

    බෝනස් එක කීයක් හම්බුනාද?

    ඇයි DCSL, Stassen... ඒත් එහෙමයි...
  8. 10ben

    ඉදිරි ආරක්ෂක වළල්ලේ නවතම තත්වය - බක්මුත් අල්ලන්න ඔන්න මෙන්න ලු

    "බක්මුත්" කියන එකේ සිංහල තේරුම බත් මුට්ටිය කියන එකලු.
  9. 10ben

    යශ් බබා❤️

    ජෙරොම්ගේ දුව...
  10. 10ben

    එළකිරි එකේ හිටපු අප අතරින් වෙන්වුනු අයකවුද?

    "කොට නිහාල් සහා එම මැතිණිය"...(පාස්කු බෝම්බයෙන්)
  11. 10ben

    රනිල් කැළඹේ හෙළ උරුමේ එළි බසී. ඡන්දයක් අත ලඟ

    "රනිල් කැළඹේ හෙළ උරුමේ එළි බසී. ජෙරම්ද එහි කොටසකී. ඡන්දයක් අත ලඟ"
  12. 10ben

    මහ නාහිමියෝ අපවත් වෙති…

    ඇත්ත.. කාඩිනල් තමයි හොද.. එයා නත්තලට මොකුත් නොදී වෙසක් වලට දන්සලුත් දෙනවා...
  13. 10ben

    A Son of The Ravana

    ඌට පේන්න තමයි දැම්මේ...
  14. 10ben

    A Son of The Ravana

    රාවණාගේ පුතා "ඉන්ද්‍රජිත්"... හරිනේ ඉතින්...පශ්න තියනවද පශ්න?
  15. 10ben

    🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

    ඔයා වැදගත් විදිහට, වටින දෙයක් කරන කියන කෙනෙක්...👍
  16. 10ben

    මත්පැන් මිල අඩු වෙයි

    ටැක්ස් එක වැඩි හින්දා දැන් සේල් හොදටම අඩු වෙලා. ආණ්ඩුවට දැනුයි පාඩු.. දැන් දවස් තුනකට කලින් ප්‍රධාන ලිකර් කම්පැනි එකක මුලු දවසෙම සේල් එක බෝතල් 1600 ගානක්. ලංකාවෙන්ම.. කම්පැනි ටික ගෙන්නලා ලගදි තියපු මීටින් එකකදි හැමෝම කිව්වේ ගාන අඩුකරලා දෙන්න කියලා. ගාන අඩු උනොත් සේල් එක වැඩිවෙයි. ආණ්ඩුවට ආදායමත්...
  17. 10ben

    වැරදුන ගුරුකම

    ෆාදර්ලා දැන් නිකං තාත්තලා වගේ...

    No contents