1. Blair Solari

    නිරාහාරව සිටීමෙන් ලැබෙන විශ්මිත සෞබ්‍ය ප්‍රතිලාභ ලබාගන්න... වේල් තුනේ මායාවෙන් මිදෙන්න...

    අවුලක් නැ. Fasting ඉන්න ගමන් (20:4/ 18:6) ජීම් යනවා ඉස්සර. දැන්නම් වේල් තුනම කනවා.
  2. Blair Solari

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    @Roddk da මේක බලන්න
  3. Blair Solari

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    හිතක් තියෙනවා, හිතනවා කියලා දැනීමක් කලින් define කරලනේ එහෙම කියන්නේ. ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන එකෙන් එහාට ලෝකයක් නැහැනේ. ඔය ඔක්කොම පොදුවේ දැනීම්. දැනීම "මෙහෙමයි" "මොකක්හරි" කියලා දරන්මයි ඉන්නේ කියලා පේන්නැද්ද? දැනීමක් තියෙනවා කියලත් නෙමෙයි කියන්නේ, දැනීම තුල නිත්ය වස්තුවක්...
  4. Blair Solari

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    මම ඉන්නවා කියන එකට සාක්ෂි මොනවද?
  5. Blair Solari

    BDSM kiyala gini tiyala

    @Psiko
  6. Blair Solari

    කොටුවෙ පොඩි ඝණ කලාකරුවා with alright band, ගහන්න හයියෙන් අප්පුඩියක්

    සිල් තියෙන්නේ තමන්ට රැකෙන්න බන්. අනිත් අයව මනින්න නෙමෙයි. සරකානිත් සෝවාන් වෙලා හිටියේ.
  7. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    ඒක අපිට කියන්න පුලුවන්නම් කොහොමත් බන අහන්න ඕනේ නැහැනේ, නේ? plus, අවිද්‍යාව අවිද්‍යාව පමණින් දන්නවනම් ආර්යයි.
  8. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    එදා video එක ගැන ඒ thread එකේම පැහැදිලි කරලා ඇති. ඕන්නම් ආයේ රිප්ලයිස් කියවලා බලන්න. දැන් උබ ඔය වීඩියෝ එක බැලුවද? ඕකේ content එකේ තියෙන අඩුපාඩුව මොකක්ද?
  9. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    දහම් පාසල් පොතකද තිබ්බේ සංකල්පයක් තේරුම් ගත්තහම සම්මා දිට්ටියේ කියලා? මම සහ ලෝකය, නැත්නම් වස්තු/ පුද්ගල දෘෂ්ටිය, නැත්නම් සක්කාය දිට්ටිය කියන්නේ සංස්කාරවල යථා ස්වභාවය නොදැක්ක නිසා තියෙනවා/ නැහැ කියලා හිතන් ඉන්න ඒවා. යථා ස්වභාවය නුවණින් දකිද්දී මම/ මගේ කියලා ගන්න දෙයක් හම්බෙන්න බැහැ. ඔය...
  10. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    මිත්‍යා දෘස්ටියේ තමයි මාර්ගඵල ලබපු නැති පෘථග්ජන හැමෝම පොදුවේ ඉන්නේ. බුද්ධාගම කියලා හිතන් ඉන්න එකක් ඇදහුවා කියලා ලෝකෝත්තර සම්මා දිට්ටියට පත් වෙන්නැහැ. ලෞකික සම්මා දිට්ටිය නිවන් දකින්න උපනිෂයයි. නියත මිත්‍යා දෘෂ්ටිය නිවන් දකින්න උපනිෂයත් නැහැ, මෙලොව/ පරලොවත් දුකම උරුම කරලත් දෙනවා.
  11. Blair Solari

    නියත මිත්‍යා දෘෂ්ටිය

    නියත මිත්‍යා දෘස්ටිය කියන්නේ උච්ඡේදය ඇසුරු කර ගත්ත, කෙල වෙන දෘස්ටියක් (ලෞකිකව). ලෞකික සම්මා දිට්ටිය කියන්නේ ශාස්වතය ඇසුරු කර ගත්ත, නිවන් දකින්න උපකාර වෙන, කෙල නොවෙන (ලෞකිකව) දෘස්ටියක්. ඔය දෙකේම මෝඩකම ගෙවෙනවා චතුරාර්ය සත්‍ය දකිද්දී. ඒකට තමයි ලෝකෝත්තර සම්මා දිට්ටිය කියන්නේ.
  12. Blair Solari

    ☸️ - Thread මැද රෙන බණ වේසිගෙ පුතාලා දෙන්නා.

    ignore කරපන්. එතකොට පේන්නැහැ.
  13. Blair Solari

    අවංකව උත්තරයක් ඕන!

    subjective opinion 2
  14. Blair Solari

    අවංකව උත්තරයක් ඕන!

    එහෙමමයි කියන්න බැහැ. ආදරය subjective දෙයක්. එක එක අය දෙන වටිනාකම්, එක එක අයගේ අවශ්‍යතා, හැගීම්, දැනීම් වෙනස්.

    No contents