ඒක බාධාවක් වෙන්න පුලුවන්. එහෙම කරන්නැත්තේ මිනිස්සු ඒකනේ. මන් අහන්නේ මෙතන තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා?
සෙරෙප්පු දාන් යන්නැත්තේ ඇගට දුක් දෙන්න උවමානවටවත්, තමන්ගේ තීරණයක් නිසාවත් නෙමෙයි. ඒකට අදාල ශික්ෂාපදයක් බුදුහාමුදුරුවෝ පනවලා තියෙනවා, ඒක නිවනට සහ බහුජන හිත සුව පිණිස උපනිශය වෙන නිසා.
ඒකෙන්...