1. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    මට මෙතන දේශපාලනේ සම්බන්ධ දේවල් කියන්න පුලුවන්.. එහෙත් මම ඒක නොකියා ඉන්නේ එතකොට මේක දේශපාලනිකව බෙදුන ප්‍රශ්නයක් වෙනවා. මුල ඉදන්ම ඒකයි මම ඒ ගැන කතා කරේ නැත්තෙ. අපේ තියන එක වරදක් මචං.. (මමත් ඇතුළුව) සොභාවධර්මය දඩුවම් දෙයි කියල හිතං බලන් ඉන්න එක.. ------ Post added on 1663470365 ඔවු දැන් ලංකාවෙම...
  2. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    කොල්ලගේ අක්කා බැදපු එකා එහේ හිටියේ.. මෙහෙන් ඔක්කෝම ඉන්දියා යවල හදාගෙන වීසා දුන්නා.. ටුවර් එකක් යනව වගේ ගියේ. යන දවසේ එයාර් පෝට් එකේදි ප්‍රශ්නයක් වෙලා තිබුන ටිකට් ආයෙ එන්න දාල තිබුනේ නැති එකට.. කෝල් වගයක් හරහා ඒක විසදගෙන උන්ට ෆලයිට එකට නගින්න දුන්නා.. සම්මාදමක් නෙවෙයි බං.. ඌ දීල ගිය පෙන් එකේ එක...
  3. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    මචං අරගලේ වෙලාවෙ නියුසීලන්ඩ් වල කරපු රැලියකට උන් දෙන්නම බැහැල හිටියා.. FB profile pic එකට කලු කොඩියකුත් දාගෙන හිටියා.. ඒ උනාට ඒක තමයි ඇත්ත බං.. හොර ඩොක්ට සහතිකනං හදලා තිබුනා. එහේදී ඒ ගැන අහද්දී මේකි අඩනවලු, ගැහෙනවලු, කලන්තෙ වගේ කියනවලු, ලෝයර් එහෙමලු කියලා දුන්නෙ.. එතකොට උන් ඇවිත් සනසනවලු අපිට...
  4. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    මචං ඔය ප්‍රශ්නෙම මටත් ඇති වුනා.. අඩුම අරූට ගහල බැන්ඩේජ් ඔතන් ඉන්න පොටෝ තියනව.. ඒවල තුවාල කැලැල්වත් බලන්නෙ නැද්ද කියල මං ඇහුවා.. එක්කො උන් ඕන කමන්ම කරනවද මංද.. ඕවයි රිපොර්ට් ජිනීවා යවනවලුනේ. ඕක ගොඩක් දුරට වෙන දෙයක් බං... එහේ ඉන්නවා ඒවටම ලංකාවෙන් ගිය ලෝයර්ලා. ------ Post added on 1663436145
  5. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    මට ඒ විදවිල්ල බං තියෙන්නෙ.. අනික උන් දැනුවත් නොකරම මිනිස්සු පාවිච්චි කරා.. කැත විදිහට.. එක එකා ලග ඩොකුයුමන්ස් වගයක් කවර වල දාල අලවලම දීල ගිහින් තිබුනා ගිහින් කියන වෙලාවට පෝස්ට් කරන්න කියලා. මට පෙන් එකක් දීල ගියේ උන් කියන වෙලාවට ඒකෙ තියෙන ඒව මේල් කරන්න කියලා. ඒකෙන් තමයි මට සීන් එක අහු උනේ.. උන්...
  6. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    පිස්සුද බං... උන් දෙන්නවම මං අදුරනවා.. අර මනුස්සයවත් මං අදුරනවා..
  7. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    අනේ මංද බං.. මොනවද කරන්නෙ කියලා.
  8. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    ඔය දේ මම හැමවෙලේම කියනව බං... අරගල කාලෙ පිටරටවල්වල පාරට බැහැපු බහුතරේකට ඕන වුනේ ලංකාව තාම අපිට යන්න සුදුසු තත්වයක් නෑ කියල පෙන්නන්න. නඩු ඇදන් යන්න.
  9. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    උඹ හරි බං... මමත් හිතන්නෙ ඒකයි... මගේ හිතට හරි නැහැ බං.. මට වැඩක් නෑ කියල ඉන්නත් පුලුවන්... අර මනුස්සයට කියල එයා කැමති තීරනයක් ගත්තදෙන් කියල ඉන්නත් හිතෙනවා.. I think that's good. But I have to give him all the related evidence at the same time. ------ Post added on 1663432941 පිස්සුද බං...
  10. 10ben

    නිව්සීලන්ඩ් යන්න ඕනද?

    මම දන්න කෙනෙක්ටයි රටටයි ලොකු හානියක් වෙන හින්දයි මේක දාන්න හිතුවෙ. කපල් එකක් මීට අවුරුදු තුනකට කලින් නිව්සීලන්ඩ් ගියා.. මෙහේ අයටයි එහෙ අයටයි කියල තියෙන්නෙ ස්ටුඩන්ට් ගියා කියල. හැබැයි සරණාගත දාල පැන්නෙ. නඩුව තාම යනවා එහේ. ප්‍රශ්නෙ බොහෝම කැත විදිහට රට පාවල දීල චෝදනා දාල තියෙන්නෙ. හිටපු ප්‍රාදේශීය...
  11. 10ben

    ලංකා වේ හු.... ආයේ YouTube එක රිලා නේද .

    නැහැ බං ඒක ලංකාවෙ සිංදුවක්... මුල් සිංදුව ඒ. ඊ. මනෝහර් (සිලෝන් මනෝහරන්) කියල ගායකයෙක් කිව්වෙ.. ලංකාවෙ බයිලා දෙමල සිංදු කියපු දකුණු ඉන්දියාවෙ ගොඩක් ප්‍රසිද්ද උන ගායකයෙක්.. 60, 70 දශක වල..
  12. 10ben

    කෙල්ලගෙ කැමත්තෙන් ඔක්කොම වෙලා, කොල්ලො ටික විතරක් අමාරුවේ. මේ නීති නම් අනේ මන්දා

    18 වැඩි එකෙක් කැමත්තෙන් ඌව මරන්න කියල අපි මැරුවොත් වැරදි නැද්ද එතකොට?
  13. 10ben

    සෝබන නැති couple ekak - Money Drop

    ඒ කපල් එක "මැලේ" හෝ "ජා" මචං...
  14. 10ben

    සෝබන නැති couple ekak - Money Drop

    ගෑනු නෙවෙයි බං කිව්වෙ... "ගැහැනෝ" "ගැහැනෝ" "ගැහැනෝ"
  15. 10ben

    මාමණ්ඩිලා , නැන්දම්මලා, උබලට දාපු කේස්, ලොකු සීන් මොනවද?

    යකෝ ඔය මොනවද බං... මගේ කතාව ඇහුවනං උඹ නැන්දට මාමට මල් තියල වදිනවා...
  16. 10ben

    ජනාධිපති සමාව... ඇත්ත...

    මොකා එන්න කිව්වත් යන්න ඉන්නවනේ... ලක්ෂ දෙෂිය විෂ්ශකගේ එකම පැතුම මිත්‍රවරුනි... ------ Post added on 1661537984
  17. 10ben

    ජනාධිපති සමාව... ඇත්ත...

    හදන්නම බැරිද?
  18. 10ben

    ජනාධිපති සමාව... ඇත්ත...

    මාතෘකාව සජිත්... ටොපික් එකෙන් පිට යන්න එපා...
  19. 10ben

    රන්ජන් නිදහස්!

    රන්ජන් ද නිදහස් උනේ සජිත් ද නිදහස් උනේ?

    No contents