මමත් අහලා තියෙනවා...
වට්ස් අප් දාපු මෙසේජ්.. එවපු වීඩියෝස් මං ලග තියනව බං.. අනික මං කිව්වෙ පෙන් එකක් පිරෙන්න විස්තර ටික තියනවා. අනික මං ඕක ගැන ඇහුවම කිව්වෙ පුලුවන්නම් NVQ ලෙවල් 4චෙෆ් කෙනෙක්ගෙ සරටිෆිකේට හදාගන්න කිව්වා.. ශ්‍රි ලන්කන් රෙස්ටෝරන්ට එකකට ට්රයි කරමු කිව්වා..😂😂.
------ Post added on...