මෙකයි කතාව.. මේක මගේ යාළුවෙක්ට උන දෙයක්..(නෙවෙයි) මාත් එක්ක දිගින් දිගටම ප්‍රශ්නයක් දා ගන්න හදන එකෙක් ඉන්නවා. හැබැයි මට ප්‍රශ්නයක් පටලගන්න මේක වෙලාව නෙවෙයි.. පැටලෙන්නත් බැහැ. මීට මාස තුනකට විතර කලින් දවසක් මූ මට වට්ස්ඇප් එකේ තිත්ත කුනුහරුපෙන් බැනලා තර්ජනය කරලා මෙසෙජ් 6 විතර වෙනවා. මම රිප්ලයි...