ෆෝම් සෙට් එක ඩවුන්ලෝඩ් කරා. මම පුරවන්න ඕන ඒව පිරෙව්වා. ඔෆිස් එකෙන් පුරවන්න ඕන කොල ටික පුරවල, හැදුනුම් පත, බැංකු පොත්, බී කාර්ඩ් වල පිටපත් සහතික කරල දුන්නා. ගෙදර අලුත් වැඩියාව ට කියලා දැම්මෙ. ගෙදර ඔප්පුව, ලෝයර් ඉඩම සහතික කරලා දෙන කොලය, ගෙදර ප්ලෑන් එකේ ඔරිජිනල් සහා පිටපත් අරන් යන්න ඕනේ. මට ගෙදර...