1. 10ben

    ආයේ වාහන මිල අඩුවෙනවා , විතරයි වැඩි වෙන්නේ නැහැ

    20 කට විතර ගන්න පුලුවන් හොදම වාහනයක් කියපන්කො... 10 අතින් දීල ඉතුරු 10ට ලීස් එකක් දා ගන්න විදිහට.. වාහන අඩු වෙලා කියනවනේ..
  2. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    ඒක කොහොම හරි කරනව මචං.. ❤️
  3. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    උබ මොනාද බං දන්නෙ.. නොදන්න දේවල් වලට විනිෂ්චය දෙන්න අපේ රටේ උන් තරං පොරවල් ලොවෙත් නෑ... මට ගානක් නෑ මචං.. හැබැයි ලක්ෂ ගනනක් දවසකට බස්වල යන දරුවන්ට, ඒ දෙමවුපියන්ට කරන අපහාසයක් මචං මේක. ඇයි බං මේ රටේ පොදු ප්‍රවාහනය හැදෙන්න ඕන.. කොන්දගේ, ඩ්‍රයිවර්ගේ වගේම මගියගෙත් ගෞරවය රැකෙන සේවයක් වෙන්න ඕන කියන දේ...
  4. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    දැං මම මහින්දගෙ පැත්තෙද බං ? කොහොමද උබ ඒක තීරනේ කරේ?😂😂
  5. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    හරි බං... හිනා වුනා... ගන්න පඩියට වැඩ කරපං.. ඒක කමක් නෑ.. හැබැයි අදාල තැනට විතරක්...
  6. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    මොකද්ද බං උබෙ ප්‍රශ්නෙ? මුලින් කිව්වා මම උත්තර දෙන්න ආපහු එන එකක් නෑ. මේක ෆේක එකක් කියල... ඉන් බොක්ස් වරෙන් බං. උබට කියන්න දෙයක් තියනව..
  7. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    උඩ ඉදන්ම කියවගෙන වරෙන්... දැන් එකපාරක් කිව්වෙ.. බස් එක 180.. නැග්ගෙ බැලුම්මහරින්.. අතරමග බෙල්ලෙක ගහල බැස්සුවා.. මොකටද බං මං බොරු කියන්නේ? මොනව ලබාගන්නද? ------ Post added on 1666247821
  8. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    නැහැ බං මං දරුවෙක් හදපු එකයි වැරදි. නැහැ මං දරුවෙක් හදපු එකයි වැරදි.. ------ Post added on 1666245173
  9. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    උබත් කාර් එකේම යන එකෙක් වෙන්න ඇති.. පිස්සුද බං. එහෙම හිර වෙන්නෙ නෑ. මම ඔය කියපු ශීට පේලියට පස්සෙ තියෙන්නෙ අන්තිම පහක් යන්න පුලුවන් ශීට් පේලිය. මම ටිකක් ඒ පැත්තට බර වෙලා ඉන්නෙ. නගින බහින අයට කරදරයක් නැහැ මචං..
  10. 10ben

    උඹලා තාම මාස්ක් දානවද?

    ඔෆිස් එකට දානවා... රැවුල කපන්න ඕන නෑ එතකොට..
  11. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    සමහර තැන් තියනව... ඉවසන්නම වෙන...
  12. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    පුතාව තියාගෙන ප්‍රශ්න ඇති කරගන්න මම කැමති නැහැ මචං.. අපි හිතන්නෙ නැති වෙලාවක ඕන දෙයක් වෙන්න පුලුවන් මුලු ජීවිත කාලෙම පසු තැවෙන්න වෙන. අනික පුතාගෙ බාරකාරත්වෙ අධිකරනෙන් මට දීල තියෙන්නෙ.. ලෙඩක් දාගත්තොත් කේස්. හරි බං.. ------ Post added on 1666190275 බස් වල යන සියලූම ලක්ෂ සංඛ්‍යාත දරුවන් ඉපදීම...
  13. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    ප්‍රයිවට් එකක්. මිනිස්සු යක්කු වෙලා බං. ------ Post added on 1666189515 180ක්. නැග්ගෙ බැලුම්මහරින්.. ------ Post added on 1666189829
  14. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    උබට කියවද්දි තේරුනේ එහෙමද?
  15. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    ඒ සීට් එක තියනව දැකපු හින්දයි නැග්ගේ.
  16. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    ප්‍රශ්නෙ මතුපිටින් දැක්කම ඔහොමයි මචං.. අන්තිමට මොකද්ද මේ රට කියල මං කිව්වෙ ප්‍රශ්නෙ පොදු හින්දමයි... ❤️
  17. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    සමහර දවස්වලට එහෙම යනව මචං.. ඊයෙ එහෙම කරන්න බැහැ.. එකක් පුතාට එහා පැත්තෙන් හිටපු උන් දෙන්නම හෙන තඩියො දෙන්නෙක්. උන් දෙන්නම නිදි. අනික ඉස්කෝලෙන් ගෙයක් හදන් එන්න කියලා පුතාගේ ඔඩක්කුවෙ ඒක.. පික් මී පැය ගානක් ට්‍රයි කරලයි නැති හින්ද බස් එකට ගියෙ.. මේකෙ උන්ගෙ කමෙන්ට්ස් දැක්කම කල කිරෙනව ඊට වඩා.
  18. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    මේක මම කියන්න හිටපු දෙයක් නෙවෙයි. මට ඕන වුනේ මේ සිද්දිය කියන්න විතරයි. ඒකත් මට ඇති වුන කලකිරීම හින්දම.. එහෙත් මේකෙ සමහර කමෙන්ට්ස් හින්දයි මේක කියන්නෙ.. මමත් මගේ දරුව හැදුවෙ ඔය හැම දේම ප්ලෑන් කරලයි. එයාටත් අඩුවක් නැතුව හැම දේම තිබුනා. ගියේ ගෙදර ඉදන් මීටර් ගානක් දුර ඉස්කෝලෙකට.. එහෙත් ඒ හැමදේම...
  19. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    මිනිස්සුන්ගෙ ජීවිතේ වෙනස් වෙන්නෙ හිතපු නැති වෙලාවක. අඩුවක් නැතුව හැම දේම තිබුන දරුවෙක් මගේ පුතා.. හැබැයි ඌට අප්පච්චිම ඕන කිව්වානේ.. දැනටත් කොල්ලට අවු 18 සම්පූර්ණ උන ගමන් මේ රටින් යන්න පුලුවන් විදිහෙ (ඉගෙනගන්න) ඉන්ෂූරන්ස් එකක් දාල තියෙන්නෙ. හොද ඉස්කෝලෙකට යනවා..❤️
  20. 10ben

    නරුම මිනිස්සු...🥲🥲

    එහෙම නෑ බං. මම බෑග් ටිකත් උඩ රැක් එකට දාල හොදටම කවර් වෙන්න හිටියෙ. අනික සීට් පිරිල තිබුනට වැස්ස හින්දා සෙනග හිටියෙ නෑ බස් එකෙ.

    No contents