මුලින්ම වීසා හදා ගනින්. මොකද ඒක වෙනම රටක්.
දකුණ කියන්නේ සුන්දරත්වයෙන් අගතැන්පත් පෞඩ මිනිස්සු ජීවත් වෙන රටක්. :yes:
ගාල්ල -
රූමස්සල, ගාලු කොටුව, මඩොල්දූව, හික්කඩුව, කන්නෙලිය, කන්දෙ දේවාලය, සීනිගම දේවාලය, මාටීන්වික්‍රමසිංහ කෞතුකාගාරය.
මාතර -
සිංහරාජය, දෙවුන්දර තුඩුව, දෙවිනුවර දේවාලය, වෙහෙරහේන...