1. king edward

    චයිනා බඩු

    චයිනා_බඩු චයිනා වලින් බඩු ගෙන්වල දෙන අය කවුද ඉන්නේ මේකේ? පේමන්ට් කරන විදිය ගැන එහෙම විස්තර ටිකක් දැන ගන්න ඕනේ. :confused:
  2. king edward

    Hikvision 24H Colour CCTV Camera And Turbo HD Camera Different

    පිලියන්දල
  3. king edward

    Hikvision 24H Colour CCTV Camera And Turbo HD Camera Different

    මචන් CCTV බඩු අඩුවට ගන්න තියන තැන් මොනවද?
  4. king edward

    CCTV with 1TB vs 2TB

    හික්විෂන් බඩු අඩුවට ගන්න තියන සිංහල කඩ හොනවද තියෙන්නේ?
  5. king edward

    Muslim FB pages to be reported - Post here

    නයිස් වර්ක්.. ගුඩ් ලක්..
  6. king edward

    Elakiri Brotherhood තෑගි වැස්ස මෙවරත් සූදානම්

    පොරොන්දු ඉෂ්ට කරපන්.. :oo:
  7. king edward

    කඹය 2019 - තරගය

    මුලින්ම රෙප් දෙන්න. ජන්දෙ වෙලාවට වැටෙයි.
  8. king edward

    ඇදුම් ගන්න අවුරුද්දට?

    ඇයි ලංකාවේ නෙමෙයිද ඉන්නේ? :oo:
  9. king edward

    ඇදුම් ගන්න අවුරුද්දට?

    ඇදුම් ගන්න අවුරුද්දට? මේ දවස් වල කස්ටිය බරටම ඇදුම් ගන්නවනේ. පොඩ්ඩක් කියමුද බලන්න මිල අඩුවට හොද ඇදුම් ගන්න තියන තැන් මොනවද කියල තම තමන් ඉන්න නගර වල. ඒ වගේම ඇදුම් අරන් ඇවිත් චොර වෙච්චි සිද්දි, ඩිස්කවුන්ට් වගේ දේවල් ගැනත් විස්තර කියමු. ප්‍රසිද්ධ කඩ ඇරුනාම පොඩි පොඩි තැන් තියනව...
  10. king edward

    Credit card mafia

    APP එක මොකක්ද ? installment වලට ගෙවන්න ගත්තාම ක්‍රෙඩිට් ලිමිට් එක අඩු වෙනව නේද? පොලී රේටි කොහොමද? supermarket වල පාවිචිචි කරනවා එකට cash back එනව කියන්නේ මොකක්ද? පොඩ්ඩක් පැහැදිලි කරන්න :)
  11. king edward

    Credit card mafia

    වැඩේ පාඩුයි ඒ කියන්නේ. :(
  12. king edward

    Credit card mafia

    මමත් ක්‍රෙඩිට් කාර්ඩ් ඇප්ලයි කලා ගිය සතියේ. ඉක්මනටම ලැබෙයි කාර්ඩ් එක. ස්ටේට්මන්ට් ඩේට් එක වෙනස් කර ගන්නේ කොහොමද? සම්පත් කාර්ඩ් එකක් :) අනිත් එක තමයි ලැප් එකක් ගන්නව කියල හිතමු. 60,000.00 ක. දැන් මම කඩේ එකාට කාඩ් එකෙන් ගෙවනව කිවුවාම පොර මුලු ගානම කපනවද? නැතුව කාර්ඩි එකෙන් ටික ටික කැපෙන්න හදා...
  13. king edward

    කොත්තු - Kottu Thread

    කොතනද බං ඕක තියෙන්නේ මාතර?
  14. king edward

    laptop Q&A

    ඩෙල් ලැප් එකක් තියනව ඔන් වෙන්නේ නෑ. මස් කරල බලන්නද? ගෙනැත් දෙන්න හදල දෙනවද?
  15. king edward

    S2F Vitamin

    මෙහි අන්තර්ගත වන්නේ විටමින් වර්ගයක් නොව,බෙහෙත් පෙති වර්ග දෙකක් පැමිණෙන අතර එකක් Harsen නැමැති කහ පාට පෙත්ත ද ,Kalbe යනුවෙන් තැඹිලි පාට පෙත්තක් ද වේ.Harsen යනු වෙළඳ නාමය පමණක් බවත් එහි අන්තර් ගත ඖෂධය වන්නේ dexamethasone යන corticosteroid ගණයට වැටෙන අතුරු ආබාධ විශාල ප්‍රමාණයක් තිබෙන...
  16. king edward

    LED TV Help

    දම්රෝ සර්විස් හොදයි. ඉනොවැන්ස් ගනින්. ගාන අඩුයි. වොරන්ටි හොදයි. වොරන්ටි සර්විස් හොදම උන්ගෙ.
  17. king edward

    Scholarship Canada

    යුනිවර්සිටි ඇප්ලයි කරන විදිය පොඩ්ඩක් කියන්නකෝ.. :yes:
  18. king edward

    AC Problem එකක්

    මුලින්ම ෆියුස් එක චෙක් කරන්න. ෆියුස් එක හොද නම් රිලේ එක වෙන්න පුලුවන් ලෙඩේ. නැත්නම් ඕවගේ වේගෙ අඩු වැඩි කරන්න එනව රෙසිස්ටර් පැක් එකක්. ඒක අවුල් වෙන්නත් පුලුවන්. ඒකත් හොදනම් ලෙඩේ තියෙන්නේ බ්ලෝවර් එකේ වෙන්න පුලුවන්. බ්ලෝවරේ බ්‍රෂ් ගෙවිල වෙන්නත් පුලුවන්. බ්ලෝවර් ස්විච් එකේ ලෙඩක් වෙන්නත් පුලුවන්...

    No contents