අනේ මේ බං යකා අවුස්සන්න එපා...අම්මා අප්පා නෑ කියලා සමල්කට අවන්ත කියලා රත්තරං
බිත්තර දාන කොල්ලෙක් ඉන්නේ....(අනුන්ගේ පවුල් කඩන්නේ....).....
අර අහිංසක දෙවුමි අඩනවා බලන් ඉන්න උඔට පුලුවන්ද මචං
තව පොල් බුරුවෙක් අර අනුහස් අර දෙවුමි කෙල්ල අඩවන එකමයි වැඩේ....(නෑනට මස්සිනා නැතුව වෙන කවුද)....මට ඔය...