අද මොකක් වෙයිද බන් ?

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
අද මොකක් වෙයිද බන් ?

අද මොකක් වෙයිද බන් ? මට නම් මාර ස්ට්‍රෙස් එකක් තියෙන්නේ අද

8 වෙනකන් ඉවසිල්ලක් නැතිව ඉන්නේ බන්
 

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
පිස්සුද

ශමල්කා දින්නන්නේ ඔන්න බලපන්කො

පවු බන් අහින්සකි අම්මා තාත්තා නැහැ ඒකිගේ

එකී දිනන්න ඕනේ බන්

අපිට බැරිද බන් එස් එම් එස් ගහන්න
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔය සමල්කා කියන එකීට කනට ගහන්න ඕනි පර බැල්ලිට..
    අර අහිංසක දෙව්මිගෙ ලව් එකට මැදට පැනල කොල්ලො එක්ක එල්ලි එල්ලි පැටලි පැටලි දෙන්න යන අඩු කුලේ බැල්ලි..

    රිදෙයි...:P:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රයිගම් ටෙලිස් එකේ ජනප්‍රියම නිළිය උනේ නයනතාරා නේද :oo: ශනුද්රිට වහ කන්න හිතෙන්න ඇති :D
     
    May 8, 2016
    222
    18
    0
    IN Tangalle
    පිස්සුද

    ශමල්කා දින්නන්නේ ඔන්න බලපන්කො

    පවු බන් අහින්සකි අම්මා තාත්තා නැහැ ඒකිගේ

    එකී දිනන්න ඕනේ බන්

    අපිට බැරිද බන් එස් එම් එස් ගහන්න
    අනේ මේ බං යකා අවුස්සන්න එපා...අම්මා අප්පා නෑ කියලා සමල්කට අවන්ත කියලා රත්තරං
    බිත්තර දාන කොල්ලෙක් ඉන්නේ....(අනුන්ගේ පවුල් කඩන්නේ....).....
    අර අහිංසක දෙවුමි අඩනවා බලන් ඉන්න උඔට පුලුවන්ද මචං
    තව පොල් බුරුවෙක් අර අනුහස් අර දෙවුමි කෙල්ල අඩවන එකමයි වැඩේ....(නෑනට මස්සිනා නැතුව වෙන කවුද)....මට ඔය අනුහස් හම්බ වුනොත් ඔකගේ දත් ඇන්දම ගලවනවා එකක් නැර...බත් වත් කන්න බැරිවෙන්න........:angry::angry: