1. Little Hulk

    මොකක්ද මේ "කඨිණය"...

    පල්ලියෙන්ද බං උඹලා මේවා ඉගෙන ගත්තෙ?
  2. Little Hulk

    ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත

    විවිධ අයට විවිධ හැකියාවන් තියෙනවා වගේ තේරුමක් නේද ඔව්. හැකියාවන් ගොඩක් තියෙන කෙනෙක් ගැන කියන කොට "ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන බොරුවක් කළ......." ඔහොමනෙ කියන්නෙ. ------ Post added on 1762179138
  3. Little Hulk

    මොකක්ද මේ "කඨිණය"...

    මේ කියන්නෙ එහෙම දෙයක් නෙවේ. කඨිනයෙන් රැස් වෙන පින නිවන දක්වාම නොසිඳී පවතිනවා කියන එක.
  4. Little Hulk

    FileCR එකෙන් නම් Softwares බාන්න එපා!

    Link please FileCR එකෙන් මොනවා හරි දාගෙනද? $200 කොහෙටද ගිහින් තියෙන්නෙ කියලා හොයන්න බැරිද? Card එකෙන් එහෙම සල්ලි ගන්න නම් පිටිපස්සෙ තියෙන ඉලක්කම් 3 නේද ඕනෙ වෙන්නෙ? ඒක browser එකේ save කරලා තිබුණද? දැන් card එක cancel කළාද? ------ Post added on 1762162192
  5. Little Hulk

    කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

    ‍ කූඩුවට දැම්මට පස්සෙ උෟට යටින් යනවා ඇති තමයි 🤷
  6. Little Hulk

    ඔගස්ටින් හරි, හුත්තෝ ...මහ රෑ loudspeaker 📢 දාගෙන බණ, අල්ලා, අමෙන් කියලා කෑ ගහන කොට මිනිස්සු ගෙවල් වල නිදා ගන්නේ කොහොමද?

    ඔය කඨින පෙරහැර යන්න පටන් ගන්න වෙලාවනෙ. විනාඩි 2-3 කින් (නැත්තං තව විනාඩි කීපයකින්) යනවා. 🤷 ගමටම ඇහෙන එක නම් ඉතිං සංගීත සංදර්ශන වලත් ඇහෙනවා. ඔගස්ටින් නෙවේ මහා ඇලෙක්සැන්ඩර් වත් නවත්තන්න කියන්නෑ බීලා නටනවා මිසක්.
  7. Little Hulk

    ඔගස්ටින් හරි, හුත්තෝ ...මහ රෑ loudspeaker 📢 දාගෙන බණ, අල්ලා, අමෙන් කියලා කෑ ගහන කොට මිනිස්සු ගෙවල් වල නිදා ගන්නේ කොහොමද?

    ඔගස්ටින් කොච්චර සද්දෙ දැම්මත් සිල් මෑණියො පොඩ්ඩක්වත් බය වෙලාවත්, කැළඹිලාවත් නැති බව නම් පේනවා අන්තිමට ගාථා කියන නිවුණු කටහඩෙන්. (මට වීඩියෝ එකේ අන්තිමට දැණුනෙ ඒක)
  8. Little Hulk

    මොකක්ද මේ "කඨිණය"...

    ඒක නම් ගමේ අය හදාගත්ත එකක් වෙන්න ඇති... කර්කශ වූ, තද (ඒ කියන්නෙ සිඳින්න බැරි) පින්කම කියන අර්ථයෙන් තමයි "කඨින පිංකම" කියන යෙදුම ආවෙ.
  9. Little Hulk

    ape game කඨිනya

    ඉතිං අලුත් account හදන කොට phone verify කරන්නත් ඕනෙලුනෙ
  10. Little Hulk

    ඔගස්ටින් හරි, හුත්තෝ ...මහ රෑ loudspeaker 📢 දාගෙන බණ, අල්ලා, අමෙන් කියලා කෑ ගහන කොට මිනිස්සු ගෙවල් වල නිදා ගන්නේ කොහොමද?

    ඔගස්ටින්ගෙ ගමේ පන්සලේත් කඨින පිංකම් නෑ. අවුරුද්දටම එකක් තියෙන එකක් ඕක.
  11. Little Hulk

    ඔගස්ටින් හරි, හුත්තෝ ...මහ රෑ loudspeaker 📢 දාගෙන බණ, අල්ලා, අමෙන් කියලා කෑ ගහන කොට මිනිස්සු ගෙවල් වල නිදා ගන්නේ කොහොමද?

    මහ රෑ සංගීත සංදර්ශන වල නිකං ගායකයො හයියෙන් සිරවෙලා..... නැවතිලා...... කියන කොට මිනිස්සු නිදාගන්නෙ කොහොමද?
  12. Little Hulk

    කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

    එහෙම හරියන්නෑ. අපි කතෝලික. ඒ හින්දා අපි උඹලට පු# ඇරලා යනවා. උඹලා බෞද්ධ. ඒ හින්දා උඹලා කරබාගෙන ඉන්න ඕනෙ.
  13. Little Hulk

    ape game කඨිනya

    ඒ හින්දා තමයි.... ඉන්න කොට.... ඉන්නවා කියලා එහෙ එක්කගෙන ගියෙ 🤷 ගෙදර කඨිනෙ තියෙන කොට ඉතිං ඒ වැඩයි මේ වැඩයි දෙකම කරන්න අමාරුයි තමයි.
  14. Little Hulk

    ape game කඨිනya

    ඒක කියන්නම අකවුන්ට් එකක් හැදුවද? සාදු සාදු 🙏 (2)
  15. Little Hulk

    කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

    කාටදෝ රිදිලා මේ හදිස්සියෙ චිත්‍රයකුත් ඇඳගෙන ඇවිල්ලා
  16. Little Hulk

    කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

    මේ හාමුදුරුවන්ගෙ පනසලේ කඨිනෙට සෙට් වෙන්න තිබ්බෙ
  17. Little Hulk

    කුරුසයෙක්ගෙන් කටින පින්කමට තර්ජනයක්. වීඩියෝ දර්ශන සහිතයි

    එතකොට සාධාරණ කොටා? සාස්තර කාරයා? මල් කුමාරි?

    No contents