1. හරියටම 12v ද, අඩුද වැඩිද කියන එක නම් මුලින් දැනගන්න වෙනවා. (box එකේ, බල්බ් එකේ, නැත්තං ඇතුළෙ circuit එකේ හරි ඒක ගහලා තියෙනවා නම් තමයි ඒක දැනගන්න වෙන්නෙ)
2. LED bulb එක ගලවපුවාම ඇතුළෙ තියෙන්නෙ පොඩි LED ටිකයි, capacitor, resistor, ic වගේ ඒවා ටිකයි. ඒ ටික ගලවන්න නම් ගොඩක් වෙලාවට බවුත් එක...