තණ්හාය ජායතී සෝකෝ කියන්නෙ "සල්ලි එපා, සල්ලි හොයන්න එපා, සල්ලි ඉතුරු කරන්න එපා, සල්ලි වියදම් කරන්න එපා, ආයෝජනය කරන්න එපා" කියන එක නෙවේ.
අතේ සල්ලි නැතුව හිටපු කොල්ලෙක් කලින් දවසෙ රෑ මැරුණ මීයෙක්ව අරන් ගිහින්, පූසෙක් ඇති කරන සිටු මාලිගාවකට දීලා ඉතාම සුළු මුදලක් අරගෙන, ඒක නැවත නැවත...