නිවන ගැන දන්නවාද?
නිවන කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා සරලව දැනගන්න ගොඩාක් වටින පොතක් මේක. අනිවාර්යෙන්ම කාලය වැය කරලා කියවන්න යාලුවනේ , පාඩුවක් වෙන්නෙ නෑ.
:yes::)
බුදු දහම කියන්නෙ සැපය අත ඇරලා දුක් විදින්න කියන දහමක් නෙවෙයි. වරදවා වටහගන්න එපා. ලබන්න පුලුවන් උපරිම සුවය ලබාදෙන දහමක්.:yes:
හැබැයි...