නිවන ගැන දන්නවාද?

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    නිවන ගැන දන්නවාද?

    නිවන කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා සරලව දැනගන්න ගොඩාක් වටින පොතක් මේක. අනිවාර්යෙන්ම කාලය වැය කරලා කියවන්න යාලුවනේ , පාඩුවක් වෙන්නෙ නෑ.
    :yes::)
    බුදු දහම කියන්නෙ සැපය අත ඇරලා දුක් විදින්න කියන දහමක් නෙවෙයි. වරදවා වටහගන්න එපා. ලබන්න පුලුවන් උපරිම සුවය ලබාදෙන දහමක්.:yes:
    හැබැයි බුදු දහම ගැන ටික ටික අවබෝද වෙන්න ගත්තාම ඔයාලට හිතෙයි, අපි මේ මනුස්ස ලෝකෙ ලබන්නෙ මොන තරම් පුන්චි සැපයක්ද කියලා. :love::love:

    හැමෝටම පේන්න බම්ප් එකකුත් දාගෙන යන්න.:baffled:

    නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය​
    පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ

    https://drive.google.com/file/d/0B5RD8Fve5lhmMkJCYXpiMFAyNVk/view
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: :lol:

    නිවන් දැක්කට පස්සෙ ස්වාමීන් වහන්සේට හිතෙන්න ඇති ආයෙත් ඉපදිලා පොතක් ලියන්න ඕනෙ කියල..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol::lol::lol::yes::yes::yes::yes:
    මේ වගේ ගොන් ජෝක් අහලා බුද්දාගම ඒකයි කියන අපතයෝ ඉන්නවනේ..

    මම පොඩි එඩිට් කිරීමක් කරා හෝ ගාල රෙප් කැපෙන නිසා:lol:
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    දකින දේවල් අහන දේවල් උපේක්ෂාවෙන දකින්න බලන්න. මෝඩ/අනුවණ/නුසුදුසු දේ විවේචනය නොකරන්න. මන්ද එයට බහුතර කැමැත්ත නැති නිසා පිරිහී යනු ඇත. :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    26992350_607746152889901_6799873427692012261_n.jpg
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    :eek:
    potha poddak kiyawala balahallako... :sorry: ekekwath kiyawala nadda koheda.

    maath thama okkoma kiyawala iwara kale nehe. iye potha hambune. baagayak kiywaddima hondai kiyala theruna nisai damme.
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    නිවන කියන්නෙ මොන වගේ දෙයක්ද කියලා සරලව දැනගන්න ගොඩාක් වටින පොතක් මේක. අනිවාර්යෙන්ම කාලය වැය කරලා කියවන්න යාලුවනේ , පාඩුවක් වෙන්නෙ නෑ.
    :yes::)
    බුදු දහම කියන්නෙ සැපය අත ඇරලා දුක් විදින්න කියන දහමක් නෙවෙයි. වරදවා වටහගන්න එපා. ලබන්න පුලුවන් උපරිම සුවය ලබාදෙන දහමක්.:yes:
    හැබැයි බුදු දහම ගැන ටික ටික අවබෝද වෙන්න ගත්තාම ඔයාලට හිතෙයි, අපි මේ මනුස්ස ලෝකෙ ලබන්නෙ මොන තරම් පුන්චි සැපයක්ද කියලා. :love::love:

    හැමෝටම පේන්න බම්ප් එකකුත් දාගෙන යන්න.:baffled:

    නිර්වාණ විනිශ්චය හා පුනරුත්පත්ති ක්‍රමය​
    පූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ

    https://drive.google.com/file/d/0B5RD8Fve5lhmMkJCYXpiMFAyNVk/view

    Agreed
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :lol::lol::lol::yes::yes::yes::yes:
    මේ වගේ ගොන් ජෝක් අහලා බුද්දාගම ඒකයි කියන අපතයෝ ඉන්නවනේ..

    කරන්න දෙයක් නැ සිල්වත් භික්ෂුවකට ඔහොම හිතින් හිතල දෙයක් කිවුව කියන්නේ මුට ආත්ම ගනන්වකට මේකෙම දුක් විදින්න වෙයි අඩුම තරමේ හොද ආත්මයක් වත් ලැබෙන එකක් නැ ..... මනුස්ස ආත්මයක් වත් ලැබෙයිද කියල විශ්වාස නැ උය හිතේ තියන් ඉදන් කියන දේවල් දැක්කහම ....:yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Glonass16

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කරන්න දෙයක් නැ සිල්වත් භික්ෂුවකට ඔහොම හිතින් හිතල දෙයක් කිවුව කියන්නේ මුට ආත්ම ගනන්වකට මේකෙම දුක් විදින්න වෙයි අඩුම තරමේ හොද ආත්මයක් වත් ලැබෙන එකක් නැ ..... මනුස්ස ආත්මයක් වත් ලැබෙයිද කියල විශ්වාස නැ උය හිතේ තියන් ඉදන් කියන දේවල් දැක්කහම ....:yes::yes::yes::yes::yes::yes:

    sure da.? :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම රහත් වෙලාද කියලත් හිතෙනවා බන්. දැන් මට තරුණ ගැනු පෙන්නේ, නවදැලි හේනක ප්‍රිශුට් කරන මන්කිස්ලා වගේ...

    matat hukana sithuwili enawa aduyi... niwan daki wage me yana widiyata:)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන්, උබ නිවන් දැක්කොත් හොද පොට් එකක් අල්ලගනින් මටත්..

    beach eka laga pot ekak hodai neda.?
    quite place ekak wennath one.. mamath guidance book ekak liyanawa..:lol: