Leatherman Wave Multi Tool එකක් ගන්න ඕන
මචංලා මට Leatherman Wave Multi Tool එකක් ගන්න ඕන කරලා තියෙනවා. ලංකාවේ නම් ගන්න නෑ වගේ..ඩොලර් 90ක් වගේ වෙන්නේ උන්ගේ සයිට් එකේ. ඊබේ එකෙත් බැලුවා හරියට ගන්න තැනක් සෙට් උනේ නෑ..මට මේක ගෙන්නගන්න විදිහක් කියනවාද ? ලිංක් එකක් උනත් කමක් නෑ..

Last edited:
තැන්ක්ස්