ඔය hybrid මගුල් ගොන් කතා බන්. උඹලත් හිතන්නෙ මාලිමාවෙ phd උන් වගේ. අපි මේ ඩීල් කරන්නෙ මිනිස්සු ලක්ශ 200ක් එක්ක. උන් එක එක බුද්දි මට්ටමේ ඉන්නවා. නිකන් හිතපන්කො ඔහොම 2ට කැඩුවා කියලා, අනිවා මිනිමැරුම් තමා ඉතින් ශෙඩ් වල. QR එක වැඩ, ඒක සාර්තකයි. ප්‍රශ්නේ තියෙන්නෙ තාම cogestion එක හැදිලා නෑ. ඒක ඇරෙන්න...