හිඟන්නන්ට බදු සහන දෙන්නලු🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    හරි එහෙනම් සල්ලි තියෙන උන්ට කැමැති ගානක් පෙට්‍රල් ඕන වෙලාවක ගහන්න දෙනවද?

     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    මෙයාව ගන්නකො අනේ කව්රුහරි ආණ්ඩුවට.. side එකෙන් දෙනවා දෙනවා ඉවරයක් නෑ..
    මන් මූවගේ උන් දැකලා තියෙනවා සෑහෙන්නෙ. මුලින්ම "ඕක කරන්න බැ, ඕක වෙන්නෙ නෑ" ගානවා. ඊටපස්සෙ එහා පැත්තෙ එකා ඒ ටික කරන් යනකොට මූට බලන් ඉන්න බෑ "ඕක මෙහෙමයි කරන්නෙ, අර විදියට කරන්න" ගගා ජනෙලෙන් පුක දීලා නෝන්ඩි වෙනවා.
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,013
    113
    උඹලගෙ ආර්ථික ඔස්තාර්ට බනින්න එපා යකෝ 🤣🤣🤣🤣
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,633
    2,558
    113
    මෙයාව ගන්නකො අනේ කව්රුහරි ආණ්ඩුවට.. side එකෙන් දෙනවා දෙනවා ඉවරයක් නෑ..

    muuth e kale form weegena awa arthika osthar janadipathi wennath sudusui gaga....muta eka oluwata gahala thiyenne :yes: