ගේම් එක ඉවරයි.. දැන් හරි.. ඒ උනාට ඒක පාරටම නැවත්තුවොත් මිනිස්සු සැක කරයි. මොකද කරන්නෙ ඒකට? ගහල පන්නමු.. එතකොටනේ සෙට්ටෙකට යුරෝප් පැනගන්නත් චාන්ස් එක එන්නෙ..
එම්බසි ටිකට කියල නිවේදන ටිකක් නිකුත් කර ගමු.. ගෝඨා අත තියන්න බයවුන තැනට රනිල් බය නැතුව ඇයි අත කියන්නෙ? දැන් IMF නැති වෙයිද? නෑ එහෙම වෙන්නෙ...