යුද්ධ කාලෙදිවත් නැති නොවුන ඩොලර්, තෙල්, ගෑස් වලට මොනවද උනේ (කවුද කරේ) කියල තේරෙන්න කාලයක් යයි... කවුරු පත් උනත් "තනි සිංහල... බොවුජ රට වගේ" ප්‍රකාශ කිරීමෙන් වැලකිලා ඉන්න ඕන.. ලොකු තැන් වලට කේන්ති ගියොත් තියලම අරින වචන ඕව... පාඩුවේ ණයට කාල, ඇදල ඉන්න දැනගන්න ඕන. සිස්ටම් චේන්ජ් වගේ බරපතල දේවල් දරා...