මෙහෙමයි, මමත් 2017 IELTS කලා පලවෙනි වතාවට. මට වැඩිය English පුළුවන් අය ඕනේ තරම් මං ගිය ක්ලාස් එකේ හිටියා. නමුත් මං එයාලට වඩා mock papers කරමින්, YouTube tutorials බලමින් මහන්සි උනා. මට UK විසා වලට ඕනේ උනේ 5.5, නමුත් මට 8.0 තිබ්බා. මට වැඩිය language එක පුළුවන් අය හිටියත් 8.0 තිබ්බේ මට විතරයි...