මමත් නෑදෑයෝ එක්ක සම්බන්දයක් නෑ. මම තේරුම් ගත්ත දේ තමයි. ඉරිසියාව පෘතක්ජන මිනිස්සුන්ට කොහොමත් naturally තියෙනවා. ටික දෙනෙක් මේක අවබෝධ කරගෙන පාලනය කරගන්නවා නමුත් ගොඩක් අයට බෑ.
මොකද මිනිස්සු naturally තමන්ව අනික් අයත් එක්ක compare කරලා බලනවා.
නෑයෝ එකතු උනහම ඉතින් කතා වෙන දේවල් අමුත්වෙන් කියන්න...