මූ ඒක වීඩියෝ එකක කියනවා සෛනෝෆාම් 1ස්ට් ඩෝස් එකෙන් ප්‍රතිශක්තිය 0ට බස්සලා දෙවෙනි dose එකෙන් අලුත් virus එකක් ඇඟට ඇතුල් කරනවලු, ඊට පස්සේ ඒ virus ඒක නිසා මිනිස්සු මැරෙන්න ගන්නවලු, ඒකට වැක්‌සීන් virus ඒක කියලා මු කියන්නේ.
මේ වගේ පදනමක් නැතිව බොරු කියලා මිනිස්සු නොමග යවනවා! මේ වීඩියෝ බලපුවහම මුට...