1. king edward

    සෝම_හාමුදුරුවෝ

    බොහොම පිං පුතා..
  2. king edward

    BREAKING: Mega 6.5 earthquake hits Sumatra

    කොහෙන්ද ඉතින් අපි හරි විස්තරයක් දැන ගන්නේ?
  3. king edward

    Aduwata ganna puluwan honda phone ekak kiyanna

    huawei y5 11 පාවිච්චි කරනව මාස දෙකක විතර ඉදන්. දැනට නම් අව්ලක් නෑ. කැමරා නම් සුපිරි ගානෙ හැටියට. ෆරන්ට් කැම් එකටත් ෆෑලෑස් ලයිට් එකක් තියනව. තාම මාස දෙකක් නිසා ස්ලෝ උනේ නෑ. වරදක් නෑ.
  4. king edward

    Huge Collection of Courses, ebooks, Movies and More

    බම්ප් එකක් විතරද ඕන? උම්මා එකක් දෙන්නද?
  5. king edward

    මාතර laptop repair shops?????

    මාතර බම්ප්
  6. king edward

    Job Agreement Sign HELP

    EPF ETF බලපං අව්රුදු කීයකටද සයින් කරන්නේ බලපං පඩිය, බේසික් එක බලපං.. ඒව වෙනස් කර ගනින් උඹේ ගමනේ හැටියට. නැත්නම් කුද ගහ ගන්න කියල වෙන එකක් හොයා ගනින්. මම නම් ඔය ටික තමයි ඉල්ලන්න හිතං ඉන්නේ..
  7. king edward

    Job Agreement Sign HELP

    බම්ප්
  8. king edward

    SLT වලින් Bell4G වලට මාරු වෙන්ඩ....

    SLT තරම් ස්පීඩ් නම් නෑ ඇත්තටම. හැබැයි නෝමල් පාවිච්චියට හොදයි. youtube වීඩියෝ බලනව අව්ලක් නැතුව. කියන්න වරදක් නම් නෑ. මට සිග්නල් කනු දෙකයි තියෙන්නෙත්. අරං පාවිච්චි කරල බලපං කෝකටත්..
  9. king edward

    Braless නෙහාරා සමන්මලී...

    කැමරා කෝස් එකක් කරන්න හොද තැනක් කියපලල්ලකෝ.. මොනාදබං.. :angry:
  10. king edward

    Nehara Samanali NUDE MODEL?

    දීපංකෝ අගේ නොකර.. මගේ අංතපුරේ ෆෝල්ඩර් එකට දා ගන්ට.. :angry::angry::angry::angry::angry:
  11. king edward

    TOYOTA

    මේ ගුරූප් එකට ජොයින් වෙලා ඕක අහන්න. හොද උත්තර ටිකක් ලැබෙයි. https://www.facebook.com/groups/Carindustrial/
  12. king edward

    juice bar

    කවදාවත් වතුර දෙන්න එපා. අඔ නම් අඹ ගෙඩියක්ම දාපං. මුලින්ම පොඩියට පටන් ගනින්. ලාභ හොයන්න යන්න එපා ලොකුවට. දෙයක් රසට හදන්න පුලුවන් අත්දෙකක් හොයාගනින්.. අත් ගුනෙත් බොහොම වැදගත් ඔය වැඩේට. පලතුරු ඩේලි වාහන වල අරන් යන අය ඉන්නව. එයාලව හොයල එයාලව අදුන ගන්න. හොදට හිනාවෙලා කතා කරන්න එන කස්ටල එක්ක...
  13. king edward

    juice bar

    ජූස් බම්ප්.. ජයවේවා කොල්ලෝ..
  14. king edward

    ලක්ශ 10 ක් ෆික්ස්ඩිපොසිට්

    බැංකුව මොකක් උනත් කමක් නෑ බං..
  15. king edward

    ලක්ශ 10 ක් ෆික්ස්ඩිපොසිට්

    වෙලාවක් නෑ බං බිස්නස් කරන්න. අනිත් එක බිස්නස් කරන්න තරම් රටේ ආර්තිකේ හොද මදි. :)
  16. king edward

    ලක්ශ 10 ක් ෆික්ස්ඩිපොසිට්

    ලක්ශ 10 ක් ෆික්ස්ඩිපොසිට් ලක්ශ 10 ක් අව්රුදු 20 කට ෆික්ස්ඩිපොසිට් කරනව. හැබැයි පොලිය ගන්නේ නෑ. වැල්පොලී විදියට එකතු වෙන්න දෙනව. අව්රුදු 20 අවසානයේ කීයක් විතර තියේවිද බං එකව්න්ට් එකේ? ආන්ඩුවෙන් බදු වලටම කපාගෙන සල්ලි ටික නැති වෙලාම යාවිද? පොඩ්ඩක් කියපල්ලකෝ උඔලගෙ රත්තරන් අදහස් ටිකක්? :):)
  17. king edward

    තැඹිලි දානයක් දෙන්න

    හොස වැඩක්.. සුභ පැතුම්.
  18. king edward

    රටම විකුණලා බදු දීලා

    මුංට යන්න වෙනම අපායවල් හැදෙයි නේද? විකුනලා විකුනලා රටේ මිනිස්සු දේෂප්‍රේමයෙන් ගොනාට අන්දල, ජාතිබේද ඇති කරලා, රටේ සල්ලි හොරකම් කරලා.. මහ බැංකුවටත් ඇරල.. මේ රට හැදෙන්නේනෑ.. මේකේ වසන සිංහලුන්ට මොලේ නෑ.. අඩුම හොරාට හොරා කියන්න කොන්ද පන නෑ.. උනුත් එකයි මුනුත් එකයි කියල කියන්න කොන්දක් නෑ.. :angry::angry:
  19. king edward

    office 2013 activator හොයල දීපල්ලකෝ..

    වැඩේ කොර ගත්තා පුතීල.. තෑන්කූ ඕල් ඔෆ් යූ .. බොහොම පිං උඔල හැමොටම.. :love::love::love::love::love:
  20. king edward

    office 2013 activator හොයල දීපල්ලකෝ..

    තැංකූ බං ;)

    No contents