1. Rhapscallion

    🇰🇵 උඹලා මේ ඩොකියුමෙන්ට්‍රිය බැලුවද?

    Or maybe a propaganda Video. ------ Post added on 1765516881
  2. Rhapscallion

    මේ හතර බීරි කතාව කවුරු හරි පැහැදිලි කරපන්කො.

    කබ්බා හැමදාම කරේ අනුන්ගේ සීනි කිරපු එක. ගෝඨා පත්කරපු මහබැංකු සභාපති අස්වෙලා ගියාම කබ්බට දුන්නා හරියට අකුණු ගහනකොට නාරස්සනේ එලියට විසිකරනවා වගේ.
  3. Rhapscallion

    Trusted health/life insurance plan in srilanka?

    ටෙලිකොම් උන්ට අවුරුද්දට 4800 ට Fairfirst දෙනවා. ඔව් හැබැයි ඉස්සර Eagle Insurance එකත් AVIVA දීලා දැන් AIA දීලා තියෙනවා. ඔප්පු හිමියන්ට හුලං. ------ Post added on 1765439226
  4. Rhapscallion

    පිළිකා රෝගය ලොවෙන් තුරන් වෙයි ලංකාවෙන් ලංකාවෙන් පිළිකා රෝගයට බෙහෙත් සොයා ගනියි❤️❤️

    ඉතිං පරීක්ෂණ කරන්නේ නැතුව ඖෂධ ගස් වලින් කඩනවද? ඒවා පරීක්ෂණ කරලා හදන්න ඕනෙ. බයියො හිතන් ඉන්නේ උන්ගේ පිනට ලැබෙනවා කියලා. ගෝඨා ගෙනාපු කොවිඩ් එන්නත් පරීක්ෂණ මට්ටමේ ඒවා.
  5. Rhapscallion

    9 වසරේ සෙක්ස් ෆීල් ආපු අක්කට 😎😍

    Childhood Trauma කියලා පැමිණිල්ලක් දාපන්. මටනන් ඔය නර්ස්ලා අතින් අල්ලනකොටත් මල පනිනවා.
  6. Rhapscallion

    කඩේ යමන් පෝලිමට

    ජාතික සම්පතක් නිසා තමයි ගෝඨා බෝලේ පාස්කරලා ගොඩයන්න බැලුවේ 2022 දි.
  7. Rhapscallion

    Vivo X300 Pro vs iPhone 17 Pro Max - The Camera King of 2025?📷👑

    X300 එකට පොටෝග්‍රැපි කිට් එකක් එනවා නේද?
  8. Rhapscallion

    ජංගම විදුලි බලාගාරයක් උස්සගෙන ,ටොන් 35 ක් බර ආධාර තොගයක් එක්ක රුසියාවෙනුත් යානයක් ගොඩ බසී...

    ජංගම විදුලි බලාගාර ඕනෙ නෑ න්‍යෂ්ටික සබ්මැරීනයක් ආවනන් ඇති.
  9. Rhapscallion

    Nobel Peace Prize 2025

    දැන් ට්‍රම්ප් ගහන එක නවත්තයිද?
  10. Rhapscallion

    විමුක්ති

    ඔව් ගෝඨා තමයි ඇවිත් 🇺🇲 පුඛ දීලා රට හැදූවේ. නාමල් එනමල් වෙලා වාර්නිෂ් වෙන හින්දා ටාර්නිෂ් වෙන්නැතුව පැත්තකට වෙලා හිටපං ------ Post added on 1765353099
  11. Rhapscallion

    චන්ද්‍රිකා

    මහින්ද, මෛත්‍රී, සරත් ෆොන්සේකා කියන්නේ ඡන්ඩ්‍රිකාගේ ගෝලයෝ. ඒගොල්ලොන්ගෙ මැඩම් තමයි ඡන්ඩ්‍රිකා. චෞර රැජිනගේ දේශපාලණය 2005 ඉවර උනේ නෑ. දිය යටින් ගින්දර ගෙනියන එක තමයි එයාගේ දේශපාලණය.
  12. Rhapscallion

    චන්ද්‍රිකා

    හැබැයි මහින්දත් ඔයිට 2 වෙනි නෑ. ටෙලිකොම් එහෙම ජන්ද්‍රිකාගේ කාලේ ජපානෙට තිබුනේ. මහින්ද ඒක මැලේසියාවට දුන්නා. අර ටිගෝ එකෙනුත් හොරාකන්න හදලා ඒක අකුලගෙන ගියා. ජන්ද්‍රිකාට සල්ලි එන්නේ රත්නපුරේ සමන්දේවාලය හරහා ඒකෙ හිටපු බස්නායක නිලමේ එයාගේ නෑයෙක්.
  13. Rhapscallion

    🔴දරුවා මගේ නෙවෙයි Htto… පීතෘභාවය පිළිගන්න බැහැ’ චාමික කරුණාරත්න අධිකරණයට කියයි..!

    චාමිකයා කියන්නේ රෝයල් එකට ක්‍රිකට් ගහන්න ගත්ත එකෙක් නෙවෙයි. උගෙ අයියා නිලූක හින්දා ගත්තේ. මුංගේ තාත්තා බැඩ්මින්ටන් කෝච් කෙනෙක්. අනික චාමිකයා ඕලෙවල් ෆේල් පළවෙනි පාර. ඉතිං මේ පිස්සු ගෑණි දැනගන්න එපායැ මේ වගේ එකෙක් එක්ක බුදියගන්නෙ නැතුව ඉන්න.
  14. Rhapscallion

    Hanwella to Kelaniya University

    order ! order !!
  15. Rhapscallion

    🔴දරුවා මගේ නෙවෙයි Htto… පීතෘභාවය පිළිගන්න බැහැ’ චාමික කරුණාරත්න අධිකරණයට කියයි..!

    ගීතා කුමාරසිංහගෙ දුවත් (Tharika Führer) ක්‍රිස්ගේ නෙවෙයි මම හිතන්නේ.
  16. Rhapscallion

    ලංකාවේ ජාතික පානය ගැන කරුණු දහයක්

    මේක අරං මාරපන යන්න ඕනෙ.
  17. Rhapscallion

    මාතර CT ස්කෑන් යන්ත්‍රය

    https://mawbima.lk/2024/02/20/මාතර-රෝහලට-ගෙනා-කෝටි-14ක-ස්ක/ මේක නිදහස් කරගත්තද...

    No contents