1. Rhapscallion

    ඇමරිකාවේ 31 රෑ බෝම්බ ප්‍රහාර සැලසුමක්! හතරක් අත්තඩංගුවට 💣

    ලංකාවේ ජඬාධිපතිත් ත්‍රස්තවාදියෙක් කියනවා ලඟදීම.
  2. Rhapscallion

    ධර්මය දේශනා කරන්නත් සුදුසුකම් පැනවිය යුතුයි.

    තුම්හෙහි කිච්චං ආතප්පං" දුන්නම කන්නං කාලා දුවන්නං.
  3. Rhapscallion

    ~ Škoda වාහන හොඳයිද? ~

    Citroënella Aircross
  4. Rhapscallion

    රන්වල හප්පපු බබාගේ තාත්තා කතා කරයි

    පුකේ ඇරියත් මම නං කියන්නේ සමාවගන්න ඕනෙ. 8-)
  5. Rhapscallion

    Amazon .in එකෙන් තොත්-වෙයාර් ගන්න එපා ලංකාවට වැඩකරන්නේ නෑ.

    @tharakaf මෙහෙට වරෙං. දැන් උඹ කියනව නේ 3000/= ට අඩුවෙන් ගන්න පුළුවන් කියලා.
  6. Rhapscallion

    Horu

  7. Rhapscallion

    Amazon .in එකෙන් තොත්-වෙයාර් ගන්න එපා ලංකාවට වැඩකරන්නේ නෑ.

    බිට් ඩිෆෙන්ඩර් ගත්තා වැඩකරන්නේ නෑ. https://amzn.in/d/9EUnjC6
  8. Rhapscallion

    අන්න ගුවන් යානයක් ඇවිල්ලා. ✈️

    මේකත් මත්තලට ගෙනාව නන් ඉවරයි. අවුරුදු 5ක් පාවිච්චි කරපු ප්ලේන් එකක් 1 වෙනි පංතියේ කියලා ගෙනාවා.
  9. Rhapscallion

    අමෙරිකන් හමුදා යානා 2ක් ජපානයේ සිට දිවයිනට ! MCC වැඩෙ පටන් ගන්න හදන්නෙ

    උඹ නිදාගෙනද මෙච්චර කල් හිටියේ. ගොඨා බැසිල් ඇවිත් මොකක්ද කලේ කියලා බලපං.
  10. Rhapscallion

    මෙන්න හදුන්ගේ අළුත්ම Leak එක

    ට්‍රාන්ස්පේරන්සි හින්දා තමයි ගෝඨාභය ගෙනාවෙ 2020 දි ඩබල් ගේමක් ගහලා.
  11. Rhapscallion

    ඉල්ලන් කෑම! What no to do 101. Lol. 😊😊

    London වල ඇල්බට් අංකල්ගෙන් පවුන් 23 (රු 10,000) ක් ඉල්ලුවා එවන්න බැහැයි කිව්වා වියදම් වැඩියි කියලා.
  12. Rhapscallion

    මූව තාම මැරුවේ නැත්තේ ඇයි ?

    Death Raw සාමාජිකයෙක් ද?
  13. Rhapscallion

    ස්‍රී ලන්කන් ප්ලේන් එක බිම 😱

    තාම ශ්‍රී ලංකන් 1ස්ට් ක්ලාස් එකක් නෑ නේද? ඒකක් ගෙනාපු දවසට කොහෙටද ගොඩබාන්නේ කියලා ශුවර් නෑ. 🤔
  14. Rhapscallion

    Dr. G. Nilukshi N. Fernando මෙයාගෙන් බෙහෙත් ගනිද්දී පරිස්සමින් ඇත්ත නැත්ත දන්නේ නැහැ

    අපේ ආච්චිගෙත් මහනුවර DGHK එකේ කරපු Cataract Surgery එකකදි එක ඇහැක් පොට්ට උනා කිසිම පරීක්ෂණයක් (OCT වගේ) කරන්නෙ නැතුව කරේ.

    No contents