1. K

    Hot Sugar Mommy!! දිනක්ෂි 😛😛

    සංවර්ධන පුවත් 😍😍
  2. K

    Suntory Whiskey Chita review in sinhala ll Suntory Whiskey Chita Gift Box Japan, 23.7 fl oz 700 ml

    ඕක බීල පිස්සු හැදෙනව වෙරි වෙනවට වඩා :D:D ආතල් කුඩු 😇 බබරෙ වගේ කැරකිල්ල 😂 අනික ඕක ගහල කබරය දාපු නැති එකෙක් හම්බඋනොත් අටපට්ටමට කියන්න ඕනෙ .පහුවදාට මලා වාගෙ තමා :( :yes: බ්ලැක් නික්කා එකේ අනික අම්මෝ 🤪 :D
  3. K

    Micro එකෙන් අලුත්ම කාර් එකක් !?

    ආයෙත් සිංහලු අනාත කරන්නයි යන්නෙ :(
  4. K

    Police have fire shots at protesters in rabukkana. 🔴BREAKING

    දැන් මොකද බං කරන්නෙ අරගල කරනව කියල ජෝගි දානවද ? පොලිසියට ගහල ආයුද අතට අරන් මෝඩ පක්කු වගේ කෙලෝගන්නවද ? නැත්නම් නාකි මයින කියන දෙයක් අහන් වෙනදෙයක් වෙන්න අරින තරමක් අරින්න දීල ජීවිතේ ආරක්ශා කරන් කන්න නැතුව මැරෙනකන් බලං ඉන්නවද? හැබැයි සිරිලංකාවෙ පරමාදිපත්‍ය බලය මහජනතාවගෙලු අම්මගෙ රෙද්ද.පුදුම...
  5. K

    Tuition කරන අයගේ අදායම

    යකෝ 2009 /2010 ඉස්කෝලෙ කාලෙ අකිල අයිය gel ගාගෙන ඇවිල්ල gate එකේ අහු උනාම හෝදන්නෙ මම 🤪 රැවුල කපනව /කලිසමේ ෆෝල්ට් එකත් පලල තියෙනව මම .කාලය මැවු වෙනසක අරුමේ 🙂🙂 පට්ටයි බං 👍
  6. K

    Multimeter from Daraz.lk (850Rs)

    මමත් ඕකම ගත්ත මාස 2කට කලින් සෑහෙන වැඩ ගත්ත මේ ටිකේ
  7. K

    ගෝල්ෆේස් පිටිය අලුත්වැඩියාවකට වසා දමයි!

    පාරත් කාපට් කරන්න ගනී හෙට දිහාට 😂
  8. K

    12 V Battery charging advice with charger

    මගෙ 5a out transformer charger එකකින් අලුත්ම 35a බැටරිය charge කරනව දැන් මාස 2ක ඉදන් සමහරවෙලාවට 16 v + එනව ඒ උනාට අව්ලක් උනේ නෑ තාම නම් බැට්‍රියෙ ඇම්පියර් ගාන වැඩිවෙනකොට බැටරියට හානි වෙන්න තියෙන ඉඩකඩ අඩුයි out එක 10 a වලට වැඩිනම් ටිකක්. අවුල් වෙන්න ඉඩ තියෙනව.
  9. K

    මේක බලලා තවත් ඔලුව අවුල් උනා

    මිනිස්සුන්ගෙ ආකල්ප හොද උනොත් හැමෝම එකාවගේ රට ගැන හිතල වැඩ කලොත් ගොඩදාගන්න එක බැරිදෙයක් නෙවේ .නැත්නම් ඉතින් සෙලවෙන මනස තමා
  10. K

    ළගදීම ලංකාවෙන් සිංගප්පූරුවටත් විදුලිය..🤩

    එකපාරක් ඉන්දියාවටත් අතිරික්ත විදුලිය දුන්න මතකයි 😀😀
  11. K

    ඩොලර් නොමැතිව ගෑස් නැව් 3 ක් තවමත් මුහුදේ

    නැව ඇවිල්ල තියෙන්නෙ බාගන්න විදියක් නෑ අනවභෝදයක් විතරයි තියෙන්නෙ 😂😂....[6]
  12. K

    විදුලිය කපල නැත්තං දැනුම් දෙන්නලු, කපන්න වෙන්නැති :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඊයෙ අපිට කරන්ට්කැපුවෙ නෑ.අමතක උනා නේත 😂😂
  13. K

    ලිත්‍රො ගෑස් උග‍්‍ර හිගයක්… මාර්තු මාසයට ඇණැවුම් කර නෑ.. ගෙනා නැවු හතරටත් මුදල් ගෙවා නෑ…

    හපොයි මේවනම් දේව සාප මොන රෙද්දක්වත් නෑ පෝලිම නැතුව 😟 අද ඩීසල් ගැහුව පැයක් පෝලිමේ බැංකුවට ගියා පැය එක හමාරක් පෝලිමේ 😩
  14. K

    ඔලුවේ කැක්කුම

    වතුර ටික ටික බිබී ගිහින් බලන්න
  15. K

    POCO M3 හුටාස් 🥺

    ඕක මරණයක් ආයෙ ඔන් වෙනව දවස් 3-4කින් ආයෙම ඔය ලෙඩේ එනව අන්තිමට ඔන් වෙන්නෙම නෑ.මම වොරන්ටි ඉවර වෙන්න මාසෙකට කලින් ගිහින් දුන්න සති 2කට පස්සෙ සල්ලි return උනා.ඒ උනාට කඩේ එකා සල්ලි දෙන්න බෑ ෆෝන් එකක් ගන්න ඕනෙ කිව්ව ඌ එක්ක ගේම ඉල්ලන්නහිතුනත් මොකටද අගේ ලේ පුච්චගන්නෙ samsung එකක් ගත්ත ඉතුරු ගාන දීල.ඕක...
  16. K

    ඔෆිස් කොටු හුට පට

    සිරාවට ඕයි මෙකෙ උන්ගෙ කතා අහපුවම මටත් හිතෙන්නෙ අපි ඉන්නෙ වෙන ලංකාවක බං 😂 ------ Post added on 1643434662
  17. K

    සිමෙන්ති ආනයනයට රජය සැරසෙයි

    අමෝ අමෝ ආණ්ඩුවෙ සැරසිලි ගැන නම් කියල වැඩක් නෑ 😂😂

    No contents