ඕක අලුත් කරන්න එපා යකෝ .අලුත් එක ගන්න ගියාම උබට එපා වෙයි.ඒ මදිවට හොදට පේන ඇස් දෙකට කන්නඩි ගන්නත් වෙයි.drive කරනකොට කන්නඩි දාන්නයි.වාත ගොඩයි.අනික මේ දවස්වල driving licence අලුත් කරනව කියන්නෙ මාර පරිප්පුවක් දැන් මාස දෙකකට කලින් මං අලුත් කලා රස්තියාදු වෙලාම එපා උනා අතන මෙතන දවස් ගානක්.ඕක නැතිඋනොත්...