ඩොලර් නොමැතිව ගෑස් නැව් 3 ක් තවමත් මුහුදේ

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මාර්තු 01 වනදා සිට මේ දක්වා කිසිඳු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළදපොළට නිකුත් නොකළ බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. කෙසේවෙතත් ගෑස් රැගත් නෞකා 3 ක් මෙරට මුහුදේ නැංගුරම්ලා තිබෙන්නේ දින 6 කට පෙර සිට බවයි එම සමාගම පැවසුවේ.

    එම නෞකාවල තිබෙන ගෑස් මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොගෙවීම එම නෞකා මෙරට මුහුදු සීමාවේ තවදුරටත් නැංගුරම් ලා තිබීමට හේතුවයි. මේ හේතුවෙන් එක් නෞකාවක් සඳහා දිනකට අමෙරිකානු ඩොලර් 15,000 බැගින් අදාළ නෞකා තුනටම ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බව ද ලිට්රෝ ගෑස් සමාගම පැවසුවා.

    සාමාන්‍ය දිනකට වෙළද පොළට නිකුත් කෙරෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ප්‍රමාණය 80,000 කට ආසන්නයි. එහෙත් දින 6 ක් පුරා කිසිදු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළද පොළට නිකුත් නොකිරීම හේතුවෙන් රට තුළ මේ වනවිට යළිත් ගෑස් හිගයක් පවතින බවද ලිට්රෝ සමාගම සඳහන් කළා.

    මේ අතර ලාෆ් ගෑස් සමාගම ද පැවසුවේ පවතින ඩොලර් හිගය හේතුවෙන් තවදුරටත් තමන් ගෑස් ආනයනය නොකරන බවයි. මේ හේතුවෙන් වෙළද පොළේ ලාෆ් ගෑස් හිගයක් ද පවතිනවා.


    Neth
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    නැව ඇවිල්ල තියෙන්නෙ
    බාගන්න විදියක් නෑ
    අනවභෝදයක් විතරයි තියෙන්නෙ 😂😂....[3]
     
    • Haha
    Reactions: NRTG

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    නැව ඇවිල්ල තියෙන්නෙ
    බාගන්න විදියක් නෑ
    අනවභෝදයක් විතරයි තියෙන්නෙ 😂😂....[4]
     
    • Haha
    Reactions: NRTG

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එතින් බන් ඔතන මොකක්ද ප්‍රස්නෙ.. සෑර් අනුරාදපුර ගිහින් අක්කිට කියයි ගෑස් නැව්තුන එයාගෙ බලෙන් ඇදල අරන් බාවල දෙන්න කියල.
    බය නොවි හිටින් අක්කි ගෑස් නැව් තුන බාල ගෙදරම ගෙන්නවල දෙයි වරු තුනක් යන්න කලින්
     
    • Haha
    Reactions: Mad Weera

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අක්කිගෙ නම ඇහුනම නැවේ කප්පිත්තොන්ට චූ ගිහින් ගෑස් ඩොලර් සතයක්වත් එපා කියල අනුරාදපුරේටම නලත් එලල දෙයි බාගන්න
     
    • Haha
    Reactions: Idias

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    නැව ඇවිල්ල තියෙන්නෙ
    බාගන්න විදියක් නෑ
    අනවභෝදයක් විතරයි තියෙන්නෙ 😂😂....[6]
     
    • Haha
    Reactions: Cypress and NRTG