1. K

    Eclub Dropshipping Pyramid Scam

    මේකෙ පරන ත්‍රෙඩ් බලපන් අවුරුද්දකට කලින් මම කීව මුන්ගෙ ගේම් එක ගැන මේකෙ උන් පිලිගත්තෙම නෑ වැලලුනා :angry: :angry: :angry: .මේ රට හදන්න බෑම තමා තනකොල කන හරක්ට අන්ත එවුන් ඉන්නෙ .මොලේ කලදක් නෑ කල්පනා කරන්න. රැල්ලට යනව අන්තිමට සල්ලි ටිකට කෙලෝගෙන නැට්ට පුපේ ගහන් ඉන්නව. Eclub මහ උන් ටික දැන්...
  2. K

    Manitoba Canada

    කෝච්චි එන්ජිම ගැන කියල හිතාගෙන දුවගෙන ආවෙ 😂😂
  3. K

    තනිකර ත් පාට් එකක් දැම්මෙ බං

    Review දුන්න රම්පෙට පොරි වෙන්න.උබ කාටවත් කරදරයක් නැති (හැම මගුලටම thread දාන්නෙ නැත්නම්) හිත හොද එකා බය නැතිව ඉදින් ඕකුන්ට සලකන්න ඕනෙ ඔහොම තමා 👍👍
  4. K

    “ඔයා දන්නවද අර නංගිගේ රිසාල්ට් ?”

    මමත් කවදාවත් කාගෙවත් රිසාල්ට් අහන්නෙ නෑ ඒක ප්‍රතිපත්තියක් මගෙ.තුවාලෙ තියෙන එකා තමා අමාරුව දන්නෙ . මොකෝ අපි රිසාල්ට් දැන ගත්ත කියල වෙනස් කරල දෙන්නද . දැන් කාලෙ ඉන්න එවුන් නම් හිතක් පපුවක් තියෙන උන් නෙවේ අරූගෙ මුගෙ ඕප හොයල සතුටු වෙන එවුන් උන් බලාපොරොත්තු වෙච්ච උත්තරේ නැතිඋනොත් බලන්න ඕනෙ උන්ගෙ මූන...
  5. K

    Chrome mobile අයින් කරලා Firefox mobile දැම්මා

    Xiaomi nam mi browser දාගනින් ඒක set මටනම්
  6. K

    මේ බ්‍රෑන්ඩ් එක හොඳයිද

    ඔය පාවිච්චි කරපු හුචක්කු දාන්න එපා . විශේෂයෙන් laptop hard නම් මරනයක් desktop නම් අව්ලක් නෑ තව.Lap eka දුවාගන්න විතරක් නම් අලුත් ssd එකක් බලපන් 120GB වගේ 5000 කට වගේ ලයින් කරගන්න පුලුවන් වෙයි.
  7. K

    එළකිරිය පට්ට ඉෆෙක්ටිව්! :)

    Elakiriya නම් ආගමක් ❤❤ හිත හොද උන් ගොඩක් ඉන්න තැනක් 👍👍 නොදන්න කොච්චර දේවල් ඉගෙන ගෙන ඇත්ද මේකෙන් කොච්චර නම් කපටින්ට අහු නොවී බේරිලා ඇත්ද මේක හින්ද .අදටත් මොකක් හරි search කරනකොට ගූගල් එකේ අගට elakiri කියල ගහනව මුලින්ම මේකෙ thread තියනවද බලල තමා නැතිනම් තමයි ගූගල් එකේ බලන්නෙ 😀😀
  8. K

    සිව්වන රැල්ලෙන් ඔබ මිය යා හැක

    මැරිල ගිය දෙන්. වහන්නයි අරින්නයි හැමතිස්සෙම මොන මගුලක්ද මේ..දැන් මිනිස්සු ඉන්නෙ මාර ස්ට්‍රෙස් එකක ආයෙත් වැහුවොත් කොරෝන වලට වඩා මිනිස්සු මැරෙන්නෙ suicide කරගෙන :angry::angry:
  9. K

    Pattaya Scooter 🤑🤑

    Scooty pep එකක් ගනින් අවුරුදු 10ක් විතර පරන 80කට විතර පුලුවන් වෙයි .හදාගන්න උනත් මහ වියදමක් යන්නෙ නෑ මම කඩේට යන්න ගෑස් එකක් ගේන්න scooty pep එකක් ගත්ත 50කට, ඒකෙන් දැනටම ලක්ශෙක විතර වැඩ අරගත්ත 😀😀.පෙනුම නම් නෑ ඉතිං.වැඩේ කරගන්න සුපිරි
  10. K

    Stress එක නැති කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල් ?

    උබට නම් හරියයිද මන්ද. මම නම් කරන්නෙ බයික් එකේ තනියම වැඩිය නොගිය අතුරු පාරක 30-40 විතර තියාගෙන ඇති කියල හිතෙනකම් යනව වෙල් යායවල් පොල්වතු තියෙන සද්ද අඩු වාහන අඩු ගමේ ගොඩේ පාරක් නම් ඉතිං භාවනාවක්ම තමා ❤❤
  11. K

    දෙමව්පියන් එපා උනා

    මේ ටිකනම් පපුවටම වැදුන බං මමත් ඒ විදියටම කරල තියෙනව .ඔබේ කතාවම මටත් ඒ විදියට වීගෙන යනව වගේ දැනෙනව.හිත හොද එකාට තමා කෙලවෙන්නෙ .ගණන් ගන්න එපා කරන්න දෙයක් නෑ අපිට කාවවත් අතාරින්න බෑනෙ බං. කවුරුත් හින්ද උබේ කොලිටි නැති කරගන්න එපා තව උබට පුලුවන් විදියට එයාලට සලකපන් හොද දේ කරපන් දවසක හොදම දේ හම්බවෙයි...
  12. K

    SSD Help (Used or BN)

    දැන් නම් එහෙම නෑ මං හිතන්නෙ
  13. K

    SSD Help (Used or BN)

    😃😃 ගිහින්ම බලපන්කො සෙනග ..මාත් දවස් තුනක් ගිහින් දෙකක්ම ආපහු ආව පෝලිමේ ඉන්න බැරි හින්ද අනික් දවසෙ රෙඩි පිටම ගියා උදෙන්ම ඒත් පැය 2ක් හිටිය ssd එකක් විතරක් ගන්න නම් රස්තියාදු වෙන එක පාඩුයි එතන .මේදවස්වල අනික් තැන් වල ගනන් වල හැටියට මෙතන පෝලිමේ හිටියට පාඩු නෑ. උන් ගනන් ගන්නෙ නෑ තමා අපිට වැඩක්...
  14. K

    SSD Help (Used or BN)

    මම ගිය සතියෙ ගත්ත neoview එකෙන් brandnew taiwan 120ssd එක 4400 උනේ .6month warranty .used korian ඒව තිබුන 4300 i අතටත් අරන් ආයෙ brandnew එකම ගත්ත මොකටද රැපියල් 100 වාසියට පරන බඩු ගන්නෙ කියල.neoview යනව නම් පැය 2-3ක් පෝලිමේ ඉන්න ඕනෙ හැබැයි.සූ..ගාල සෙනග පුලුවන් තරම් උදෙන්ම යමන් 👍
  15. K

    ලන්ච් ෂීට් තහනම අගෝස්තු 01 සිට

    අම්මෝ කීවෙනි පාරටද ඔය තහනම් කරන්නෙ 😃😃
  16. K

    නව මුදල් ඇමති වැඩ පෙන්නයි. රසායනික පොහොරත් ගෙන්නයි!

    මම ඊයෙ office එකේ පොහොට්ටු වහලෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුව බැසිල් ලොක්ක ඇවිත් පෝරත් ගේනව පෙට්‍රලුත් අඩු කරනව ඌ පොර කියල පෙන්නන්න.. 2025 ජනාධිපති වරණෙට දැන් start එක ගන්නව කියල අරූ නෑම කිව්ව ආන්ඩුව සල්ලි නැති හන්ද ඒම වෙන්නෙ නෑ කියල 🤣🤣🤣 යකෝ දවසයි ගියෙ වැඩේ ඇත්ත වෙලා ඔට්ටුවෙන් බාගයක් දිනුම් දැනටම 😃😃
  17. K

    Phones ගනන් යයිද ??

    බය නැතිව ගනින් මම අරන් මාස 6කට කිට්ටුයි ලංකාවට release කරපු දවසෙමයි ගත්තෙ.ගෙවන ගානට උපරිමයි 👍👍
  18. K

    අසූහතරදාහෙන් එකෙක්

    :angry: :angry:
  19. K

    අද කාලේ කෙල්ලෝ.....

    අවුරුදු 30කට කිට්ටු වෙලත් අත් ට්‍රැක්ටරේ විතරක් පැද පැද බදින්න ගුන යහපත් පිරිසිදු චරිතවත් ගෑනු ලමයෙක් හොය හොයා ඉන්න මම 😪😪

    No contents