1. K

    ජෙනරේටර් එකක් ගන්න හෙල්ප්

    මචං 2.3kw original 110v ජපන් ජෙනියක් 230v වලට convert කරපුවම ලොකු ලෝඩ් එකක් තියෙන ඒව පාවිච්චි කරන්න බෑ කියලද කියන්නෙ උදා :වතුර මෝටරයක් ,අයන් එකක් වගේ .convert කරපුවම 2.3kw ම එන්නෙ නැද්ද ජෙනියෙන් ?
  2. K

    Hutch Signal 4G / 3G Speed

    සමහර වෙලාවට එහෙම තමා හිටපු ගමන් හොද ස්පීඩ් එකක් එනව. users ල අනුව වෙන්න ඕනෙ. දැන් 3G users ල අඩු නිසා ඒක speed වැඩී.. හුගක් අය 4G use කරන නිසා ඒක speed අඩුයි එකම tower එකක එහෙම speed අඩු වැඩි වෙන්නෙ කොහොමද කියන්න දන්නෙනම් නෑ .. mobitel උනත් එහෙමයි 4G දාපුවම 8mbps 3G දාපුවම 25mbps එනව අවුල...
  3. K

    උඹලගෙ මොබිටෙල් පැකේජ් එක

    මොබිටෙල් postpaid පැකේජ් සයිට් එකේ දාල නෑ. Call center කතා කලත් විස්තර කියන් නැහැ. ආකේඩ් එකට ගිහින් ටෝක් කරපන් ගන්න පුලුවන්
  4. K

    ජපනේ ත්‍රීවීල් නෙදකින්

    නිකං ටිපර් වෙන්න දෙයක් නෑ .ඌ උගෙ ආතල් එක ගන්නෙ..ජප්පොත් කැමැති මේවගේ දෙයක් දකින්න 😃😃 පිස්සො වගේ එලවන්න බෑ මෙහෙවගේ.. ඇට දෙක උගස් තියල තියල තමා දඩ ගෙවන්න වෙන්නෙ අනික මේ ජපනෙට ගෙනාපු පලවෙනි ත්‍රීවීල් එක නෙවේ මම කීපයක්ම දැකල තියෙනව ඉන්දියන් උන් පදිනව ටෝකියෝ කිට්ටුව ලංකාවෙ එකෙක් ගාවත් තිබුන අවුරුදු...
  5. K

    අලි එක්ස්ප්‍රස් බඩු

    බන්දුල ස press එකක් තියල කියයි මුහුදු වතුරට ඇඩ්‍රස් මැකිල හන්ද බෙදන්න විදියක් නෑ කියල 🤣🤣
  6. K

    පදු දොස්තරලා

    එකෙක්ට එකෙක් නෑ... මේ රට හැදෙන්නෙත් නෑ හදන්නත් බෑ වෙලාවකට හිතෙනව ඔන්න ඔහෙ චීනට විකුනල දැම්ම නම් එකයි කියල උන් හරි මකල හදල ගනී 😌😌
  7. K

    නර්ස්ලගේ ස්ට්‍රයික් එක සර්ව සාධාරණයි...

    එතකොට මචං 30k 40k පඩි ගන්න කම්පැනියක වැඩ කරන මනුස්සයෙක්ගෙ පඩිය සාදාරනද උන්ටත් වෙන රටකට ගියොත් 1.50ක් 2ක් පඩි ගන්න පුලුවන් එහෙනම් උන්ටත් දෙන්න බයික් එකක් වත් ගන්න පර්මිට් එකක් බදු නොගෙව 😮
  8. K

    නර්ස්ලගේ ස්ට්‍රයික් එක සර්ව සාධාරණයි...

    ලකේ පංකාවෙ විතරයි මේ ගොන් ආතල් එකෙක්ටවත් දෙන්න ඕන නෑ පර්මිට් පඩිත් දීල තව පර්මිටුත් දෙන්න ඕන . වාහන ආමාරුව තියෙනව නම් හම්බ කරල බදු ගෙවලගනිල්ල. ඩීමෝ බට්ටෙක් හයර් කරන් ඉන්න එකා වාහනේ වටිනාකමට වඩා 3න් ගුනයක් බදු ඔක්කොම ගෙවල ලීසිං දාල ඇටදෙකත් උගස් තියන්න ඕන ඉන්දියන් ලදරමක් ගන්න. හරි නම් නැති බැරි...
  9. K

    stress ද..වැඩ කරලා මහන්සිද?

    ප්‍රිය උපදවන දසුනක් :love2::love2::love2:
  10. K

    stress ද..වැඩ කරලා මහන්සිද?

    ප්‍රිය උපදවන දසුනක් :love2::love2::love2:
  11. K

    New Headphones- OneOdio Pro-C

    කීයක් උනාද දෙය්යො ???
  12. K

    නව තෙල් මිල . මෑණියන්⁣ගෙ වස්තරේ තමා

    News එක දැක්ක ගමන් full tank කරන් ආවා :lol::lol: සෙඩ් එක අල්ලපු වැටේ 😂දැන් ඉතින් ගෙදරට වෙලා හැපි එකේ ඉන්න පුලුවන් සතියක් විතර 😃😃 රුපියල් 20ගානෙ කීයක් ලාබද 😂 කොරෝන අස්සේ කෙලවෙලා ඉන්නකොට මේ පොඩි දේත් මාර සතුටක් බං 😂😂 වාහනේ full tank තියාගෙන කොරෝනා හැදිලපරලොව ගියත් හිත සතුටින් 😌😌
  13. K

    සංචරණ සීමා 14 වැනි දා ඉවතට

    අපේ පැත්තෙනම් 1වෙනිද විතර ඉදන්ම සංචරණ සීමා කියල එකක් නෑ 🤣🤣
  14. K

    නාමල් මෙරට නායකයා වෙන්න සුදුසුකම් සපුරලා

    මේ වගේ අදබාල කතා කියන කොන්ද පන නැති නාකි පීචං ඩයල් පාර්ලිමේන්තු යවන්න චන්දෙ දුන්න ගොන්නු කව්ද බං :angry::angry:
  15. K

    2021 අලුත්ම අලුත් ලෑන්ඩ් කෘසර් අම්බුලන්ස් ගේන්නයි යන්නේ කුහකයෝ ඉරිසියාවේ පැලෙයි දැන්

    මම නම් කැමතියි ඕක ඉක්මනට ගේනව නම් පක්ෂ විපක්ශ චන්ද දායකයො ඔක්කොම වගේ විරුද්ධ වැඩක්නෙ.වහල්ලු ටිකට තේරෙනවනෙ එතකොටවත් මුන් එකෙක්වත් සාමාන්‍ය මිනිස්සු ගැන හිතන්නෙ නැහැ කියල 😌 බයික් වාහන තියා පෝර ටිකවත් ගේන්නෙ නෑ සල්ලි නෑ දහඅතේ ණයයි, බංගලින්ගෙන් හිගා කනව ,එහෙම අමාරු වෙලාවක මේ වගේ වැඩක් කරනවද රටට ආදරේ...

    No contents