යාලුවනේ , මගේ වාහනේට(ඇල්ටෝ එකක්) ටින්ට් එකක් ගහගන්න ඕන. දැනට තියෙන නීතියට අනුව කොහොමද ගහන්න ඕන?:oo:
තව ෆුට් බෝර්ඩ් ටික බේරගන්නත් ස්ටිකර් පාරක් ගහගන්න ඕන. සීට් කවර ටිකත් දාගන්න ඕන.
අලුත් වාහනේනෙ,පරිස්සම් කරගන්න ඕනිනෙ. :) තව මොනවද මේක පරිස්සම් කරගන්න කරන්න ඕන?
මේ වැඩ ටික කරගන්න කීයක් වගේ...