පඨ්ඨාන ප්‍රකරනය ගැනනම් උත්තරයක් දෙන්න බෑ මචන්.
ලෝභ කියන්නෙ අකුසල් චෛතසිකයක්.
මෛත්‍රිය කියන්නෙ කුසල් චෛතසිකයක්.
ධර්මයේ එන ප්‍රධාන සිද්ධාන්තයක් තමයි, කිසිම විටක කුසල් හා අකුසල් චෛතසික මිශ්‍ර සිත් ඇති නොවන බව.
ඒක නිසා, ලෝභයයි මෛත්‍රියයි කවදාවත් එකම සිතක යෙදෙන්නේ නෑ.






