මචං අපේ මහ ගෙදර බල්ල. පොඩි කාලෙ ඉදන්ම මං හැදුවෙ. අපිට පුලුවන් හොදම විදිහට එයාව බලා ගත්ත. මේ 15වෙනි අවුරුද්ද යන්නෙ එයා අපි එක්ක.. වයසයි කියල හොදටම දන්නව. එහෙත් හිත හදාගන්න බැහැ බං. පවුලෙ පොඩි දරුවොම 6 දෙනෙක්. ඒ හැමෝටම කලින් එයයි ආවෙ. අම්මටයි තාත්තටයි ගොඩක් අවුල්..දැන් එයාගෙ ඇස් පේනව අඩුයි...