මම ඩිවෝස් නඩුවක් දාල මම මගෙ දරුවත් එක්ක වෙනම ඉන්නෙ.. නීත්යානුකූලව වෙන දෙයක් වෙන්න දීල සහ මගේ දරුවගෙ අම්ම කියන ගරුත්වය දීල.. වචනයක්වත් මම තැන් තැන් වල කතා කරන්න යන්නෙ නැහැ.. ඒකම අවස්ථාව කරගෙන වයිෆ්, එයාගෙ අම්ම, පවුලෙ අය එලියෙ සමාජෙ මට මාර බොරු චෝදනා ටිකක් කර කර කතා පතුරවනව.. අවු, 7දරුවෙකුත් එක්ක...