1. 10ben

    දුලීකා මාරපනට යක්ෂාවේශ වෙයි.

    ඉදිරියට කැම්පස් ගිය අය සහ රැඩිකල්නං විතරයි පට්ට නලුවො සහ නිළියො.
  2. 10ben

    රටේ අාර්ථිකය වැටෙද්දි අඟහිඟකම් නිසා ඉන්දියාවට පනින පිරිස වැඩිවේ...

    එහෙම කියන්න එපා... දැන් හැමෝම එකමුතුව ඉන්න වෙලාවෙ..
  3. 10ben

    බැසිල්ගේ උපන්දිනය+ලෝක කපුටන්ගෙ දිනය

    බලපංකො ඒකෙත් හැටි... දෛවයෙ ලියවිලාම තිබිලා...
  4. 10ben

    The Root Of The Easter Attack | පාස්කු ප්‍රහාරයේ සුලමුල 🛑LIVE

    කාඩිනල් දැන් මේක අල්ලගෙන කියවයිද?
  5. 10ben

    ගීතිකා

    Ekak Samanthata...
  6. 10ben

    විරෝධතාවට සල්ලි දෙනවනම් මට දෙන්න..- මෝටිවේෂන් අප්පච්චි -Leader of the Aragalaya-ගෝල්ෆේස් සිට

    මම කියන දේ වරදවා වටහා ගන්නෙ නැතුව පොඩ්ඩක් හිතල බලන්න.. ගෝල්ෆේස් අරගලයට සල්ලි ගොඩක් එන්නෙ පිට රටවල් වල ඉන්න අයගෙන්.. අපි හිතුවට ස්ටුඩන්ටි අරන්, PR, අරන් සුදුසුකම් මත ඉන්න කට්ටිය කියල බාගෙට බාගයක් ඉන්නෙ "සරණාගත" ගිහින් ඇප්ලයි කරල ඉන්න අය. එයාල රටට විරුද්ධව දාල තියන චෝදනාත් රට මේ තැනට වැටෙන්න...
  7. 10ben

    සනත් නිශාන්ත

    Kanna ona..
  8. 10ben

    මෙන්න මෙයා තව හින්ට් එකක් පාස් කරලා 🤯

    මේ වෙලාවෙ මොන දේ කිව්වත් උබල කරන්නෙ ගොඩවල් වලට දාල වෙන් කරන එක.. බලාගෙන ඉමු ඒක තමයි හොදම දේ.
  9. 10ben

    මෙන්න මෙයා තව හින්ට් එකක් පාස් කරලා 🤯

    ඔවු බං මම කැරි දෙමලෙක් තමයි.. සමස්ත ලංකා දහම්පාසල් දැනුම් මිනුම තරගයෙන් මුලු ලංකාවෙන්ම පළවෙනියා උන් කැරි දෙමලෙක්.. පංතියෙදි යාළුවන්ට මට රිද්දන්න තිබුන ලොකුම ආයුදෙ ඔය වචනෙ.. සමාජෙට ආවට පස්සෙ, ජොබ් එකෙදි, තව ගොඩක් තැන් වලදි... මට රිදුනෙ නෑ බං.. වෛරයක් ඇති උනෙත් නෑ.. බොරු කියල මේ රට දාල යන්න...
  10. 10ben

    වෙන රටකට පැනගන්න

    පැනපං. හැබැයි සරණගත දාල නැති දේවල් කියලනං යන්න එපා.. ලක් මෑණි පවු..
  11. 10ben

    මෙන්න මෙයා තව හින්ට් එකක් පාස් කරලා 🤯

    මුලු ලෝකෙටම තියෙන ප්‍රස්නයක් උඹ නෑ කියනව.. ඒ උඹටත් දේශපාලනයක් තියෙන හින්ද.. දේශපාලනේ වැඩක්ම නෑ.. මොකද උන් හැමදාම මේකොන් වාසි ගත්ත මිසක් විසදුමක් දුන්නෙ නෑ... මම දෙමලෙක්.. කොළඹ 12 ඉපදුන බෞද්ධ දෙමලෙක්.. මීට වඩා මේ වෙලාවෙ මම මොකුත් කියන්නෙ නැහැ.. කිසි දේක අන්තයට යන්න එපා.. එක දෙයක්.. උඹල අපි වගෙම...
  12. 10ben

    මෙන්න මෙයා තව හින්ට් එකක් පාස් කරලා 🤯

    දැන් මේ කරන අරගලෙත් අවසානෙ සජිත් හෝ අනුරනෙ බං... එතකොට මේකත් ??? (සහරාන්ලගෙ වැඩෙන් වක්‍රකාරයෙන් ජනාධිපතිවරනයට වාසියක් උනා කියන එක පිලිගන්නවා. එහෙමනං කාඩිනල්ගෙ වචනත් ලොකු වාසියක් උනා.)
  13. 10ben

    මෙන්න මෙයා තව හින්ට් එකක් පාස් කරලා 🤯

    මචං කුමන්ත්‍රනයක්නං තැනින් තැන බෝම්බ අටවල මිනිස්සු මැරෙන විදිහට වැඩෙ කරන්න පුලුවන්. එහෙත් මරාගෙන මැරෙන විදිහට වැඩෙ කරල.. ඒ අතර කෝටි පතියො දෙන්නෙක්, උගත් අය හිටිය.. සහරාන්ගෙ පරපුරම නැති වුනා... ඒ කාට හරි බලය අරන් දෙන්න වගෙ වැඩකට කියල උඹ හිතනවද?... උන්ට අරමුනක් තිබුන.. ඇත්ත අනතුර අපි යට කරන එක නේද...
  14. 10ben

    නාටක හමාරයි.. ගෝඨා ආයේත් දිනුම්!!!!

    ඒක කවදාවත් වෙන්නෙ නැහැ මචං..
  15. 10ben

    ඔය ඉන්නෙ සෙනඟ..😍

    Then. යට ඉදං උඩට අරං... Now. උඩ ඉදං පහලට අරං...

    No contents