1. 10ben

    🔴 කහදගම වැඩ පෙන්නයි! තමාට පහරදුන් සියලුදෙනාට පෙරළා පහරදෙයි!

    රෝහල ඔහුට ලබාදුන් අංකය.. 69.. මෙකිව අල්ලගන්න බැරිවුනානෙ... හදපාන ආන්ටිටත් කෙල්ලො ටික අල්ලගෙන හොද හොද ඒව ටිකක් වීඩියෝ කරන්ළු.. එයා ආයෙ දගලන එකක් නෑ. ------ Post added on 1652133772
  2. 10ben

    සදනි left.. 🍑

    pramodh87 puthe Wayasa kiyada? Putha kannadi danawada? Putha PS gena mokuthma danne nedda? Koi Kaleda wageda Computer ekak gaththe?
  3. 10ben

    මහින්දගේ සෙනඟ 😥

    Negga ban...
  4. 10ben

    ☢️ රට බාරගන්න අපි සූදානම් – සජිත් ☢️

    කටට දා ගන්න පින නෑ.. අනුර..
  5. 10ben

    වමනෙට වගේ එනවා

    බබෙක් හම්බවෙන්නද දන්නෙ නෑ..
  6. 10ben

    රට නිරාගමික විය යුතුයි

    උබ බුද්ධාගමේද? තමන්ගෙ ගොඩ වැඩිකරගැනීම මූලික අරමුන කියල හිතන.. තමන්ගෙ ආගම හැර අනිත් සියල්ලන් මෙලොවින් තුරන්කල යුතු කොටසක් කියල හිතන අය ඉන්නකන් ලේසි වෙයිද? එහෙම නැත්තන් උබ කියන ක්‍රමේ හොදයි තමයි.
  7. 10ben

    බොහෝ විට සජිත් අගමැති කම බාර ගනියි. ඉන්දිය තානාපතිත් සීන් එකේ ඉන්නේ.

    ඉන්දියාව... හොදටම රගපෑවා.. මතකද 90 ගනන්වල කාලයක් ඉන්දියාවෙ අගමැතිල එනව යනව.. ඒ කාලෙ තමයි ඉන්දීය ආර්තිකෙ කඩන් වැටිල IMF ගියෙ.. ඉන්දියාව අවංකවම හරි කැමතියි සිතියමෙ එයාලට පහලින් ලංකාව සිංගප්පූරුවක් වෙනවට..😂😂... බලගතු රටක්.. මුල ඉදන්ම හිටිය තමයි.. ප්‍රශ්නෙ ඉම්රාන් ඛන් වගෙ ඒක කෙලින් කියන්න කොන්දක්...
  8. 10ben

    බෝම ඉස්තුති නන්දසේන

    ඔයා ඉග්නෝර් වෙන්න ලගයි ඈ... (යකො මම දාන්න හිටිය කමෙන්ට් එක)
  9. 10ben

    මෙක ඇත්තද? GotaGo ගම අයින් කරන එක?

    තරහ වෙලා යනව වගෙ කාමරේට ගිහින් "මං දැල් මොකද්ද කරන්න ඕන" කියල ඇහුව වෙන්න බැරිද?
  10. 10ben

    KGF පලවෙනි එක බාගන්න මැග්නට් ලින්ක් එකක් දීපල්ලකෝ..

    උබ බත්තරමුල්ලෙ නෙවෙයිද ඉන්නෙ?
  11. 10ben

    මෙක ඇත්තද? GotaGo ගම අයින් කරන එක?

    හදිස්සි නොවී තව ටිකක් කතා කරල බලපං.. ඒ මනුස්සය උබ හිතනව වගෙ නොවෙන්නත් පුලුවන්..
  12. 10ben

    මෙක ඇත්තද? GotaGo ගම අයින් කරන එක?

    උබල කටක් අරින්න දෙන්නෙ නැහැනෙ බං.. ගොඩවල් වලට දාල වෙන් කරනවනෙ..😡😡
  13. 10ben

    මෙක ඇත්තද? GotaGo ගම අයින් කරන එක?

    අකුරුවල සයිස් එකෙන් කියන්න පුලුවන් ඉස්සෙල්ලම යන එකෙක් උඔ..
  14. 10ben

    මෙක ඇත්තද? GotaGo ගම අයින් කරන එක?

    හෙට ගලදාරි එකෙන් අඩුවට කාල, නාල, බීලා ඉදල එන්න අඩුවට පැකේජ එකක් ඇඩ් කරොත් ඔය එපා කියන උන්මයි ඔන්ලයින් දාල ඉස්සෙලම යන්නෙ..
  15. 10ben

    අසරණ මිනිස්සුන්ට කෙලින්න යන උන්ට වෙන්නේ මේකයි

    "Chatuni Himayage" tika kawruhari Pinwathek ikmanatama gannako..

    No contents